A girl told me something today

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඒකිව බඳින්න බලාපොරොත්තුවෙන්ද හිටියෙ ? :rolleyes: :baffled: :confused:
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    කේන්දර, හූනියං, නැකත් පස්සෙ එලවන විසේසයෙන්ම ගෑනු නං ලං කරගන්න එපා. පොඩ්ඩ ඇත්තං සාස්තර පස්සෙ වැටෙනවා කාලකන්නි කමේ මුල :yes::yes::yes:

    agreed :yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    එහෙනම් අපේ උන් හුල්ලන් හීල්ලිල්ලටයි කොල්ලො කොල්ලෝ කියන කතා වලටයි අන්ව පොන් ස්ටාස්ලගේ අහවල් එක කුණුවෙලා වැටෙන්න ඔනේ ඇමතිලාට මන්ත්‍රීලට කෙලවෙලා පාරේ හිගා කන්න ඔනේ ඔවා බොරු බං:yes:

    කොල්ලො කවදාවත් ඔයවගේ දේවල් සිරා වට කියන් නැනේ. එ වෙලාවට joke එකට කිව්වා ඉට පස්සෙ ඕවා කිව්වද කියලා මතකත් නැ. :rofl:
    කෙල්ලො එහෙම නැ නේද? ඕවා මතක තියන් ඉන්නේ.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උඹේ typing නම් පට්ට බන්. ලස්සනට align කරලා space තියලා type කරලා තියෙනවා. ඔය වගේ ටයිප් කරන්න හැමෝටම බෑ.

    siraavatama :D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ ඇතුලේ නං ඇස්වහ කටවහ ගැන කේන්දර ගැන හොයන්නේ නැති ගෑනු හොයන්න නෑ. ලංකාවේ මිනිස්සු සෑහෙන මේ දේවල් පස්සේ යනවා. බොරු නං උදේට 7.30 - 8.30/9 වගේ ටයිම් වල ටීවී බලපන් ගෑනුන්ගේ ඔලු ෆෝමැට් කරන විදිහ බලාගත හැකිය .