A girl told me something today

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං. අද මම වැඩ කරන තැන කෙල්ලෙක් කන ගමන් කතා කර කර ඉද්දී මෙහෙම කතාවක් කිව්ව.

    ඒකිට iphone එකක් අරන් දීල උපන්දිනේට ඒකිගෙ තාත්ත. ඕක දැකල ඒකෙල්ලගේ යාලුවො කීප දෙනෙක් කියල තියෙනවලු අනේ අපිට කොයින්ද අයිෆෝන්... අරව මේව...

    එදාම ෆෝන් එක බිම වැටිල ඩිස්ප්ලේ එක ඉරි ගිහින්. ෆෝන් එක වැඩ. නමුත් ඉරි ගිහින්....

    මේකි කියනව කටවහ නිසාලු උනේ. දැන් අර කෙල්ලො එක්ක මලෙන් ඉන්නේ බොරුවට හිනා උනාට..

    මම මේ කෙල්ල ගැන ටිකක් ඇහ ගහගෙන හිටියේ ඒත් මුකුත් හාඩ් ෆීලින්ග්ස් මුකුත් තිබ්බෙ නෑ. නිකන් ඇලර්ට් එකේ හිටිය....

    ඒත් බන් අර කෙල්ල කිව්ව දෙයින් පස්සේ මට ඒකි එපා උනා....

    කටවහ? මට අප්පිරිය හිතුන බන්... මේ වගේ දේවල් තාමත් මිනිස්සු විශ්වාස කරනවද? මුන් ඉන්නේ මොන යුගේද? :frown::dull::angry:

    ඒකත් ඉවරයි වගේ.... :dull:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කේන්දර, හූනියං, නැකත් පස්සෙ එලවන විසේසයෙන්ම ගෑනු නං ලං කරගන්න එපා. පොඩ්ඩ ඇත්තං සාස්තර පස්සෙ වැටෙනවා කාලකන්නි කමේ මුල :yes::yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹේ typing නම් පට්ට බන්. ලස්සනට align කරලා space තියලා type කරලා තියෙනවා. ඔය වගේ ටයිප් කරන්න හැමෝටම බෑ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කේන්දර, හූනියං, නැකත් පස්සෙ එලවන විසේසයෙන්ම ගෑනු නං ලං කරගන්න එපා. පොඩ්ඩ ඇත්තං සාස්තර පස්සෙ වැටෙනවා කාලකන්නි කමේ මුල :yes::yes::yes:

    :yes:

    උඹේ typing නම් පට්ට බන්. ලස්සනට align කරලා space තියලා type කරලා තියෙනවා. ඔය වගේ ටයිප් කරන්න හැමෝටම බෑ.

    :baffled::oo::dull:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,006
    1,955
    113
    Muchan oya wage dewal tiyenawa kiyala vishwasha kirannath epa.. na kiyala wishwasha karannath epa...just think as they are useless things.. you have more important things to do in your life
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කඩ්ඩ බැරි එකා;23724989 said:

    මේකි කියනව කටවහ නිසාලු උනේ. දැන් අර කෙල්ලො එක්ක මලෙන් ඉන්නේ බොරුවට හිනා උනාට..

    Umbata life experience godak adui wage.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,222
    66,632
    113
    Ubata kiyala tiyenne eki iphone ekak aran denna kiyala.ita passe room yan kiyala.koheda ithin kata wahak gena hoyanawane mu
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    kata waha nan borui kiyala kiyannat ba bn. mage yaluwo bike walin watila pawa tiyenawa. tawa mageth phone ekak watuna. phone eke pitipassama thaluna. ekath yaluwekta pennala paya 2k giye na.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය iපෝන් එක තියෙන කෙල්ල මුස්පේන්තු කටවල් නිසා ඔහොම වෙනව කියල හිතේ විශ්වාසයක් තියෙන නිසා සහ නොසැලකිල්ල නිසා ඕක වැ‍ටුන වෙන්ඩත් පුලුවන්..ගස් ගෙඩි වලටනම් ඔහොම වෙනව කියල අහල තියෙනව ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින් :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔය iපෝන් එක තියෙන කෙල්ල මුස්පේන්තු කටවල් නිසා ඔහොම වෙනව කියල හිතේ විශ්වාසයක් තියෙන නිසා සහ නොසැලකිල්ල නිසා ඕක වැ‍ටුන වෙන්ඩත් පුලුවන්..ගස් ගෙඩි වලටනම් ඔහොම වෙනව කියල අහල තියෙනව ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින් :lol:

    Ape ali geta pera gahakata ohoma wuna ban.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කටවහ හුකාගන්න කියල රූම් එකකට එක්කන් ගිහින් කටට දීපන් දත් 32 පුකෙන් එන්න
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය iපෝන් එක තියෙන කෙල්ල මුස්පේන්තු කටවල් නිසා ඔහොම වෙනව කියල හිතේ විශ්වාසයක් තියෙන නිසා සහ නොසැලකිල්ල නිසා ඕක වැ‍ටුන වෙන්ඩත් පුලුවන්..ගස් ගෙඩි වලටනම් ඔහොම වෙනව කියල අහල තියෙනව ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින් :lol:

    අනේ මංද බන්. මටනම් ඕව ගැන විශ්වාසයක් නෑ. මට දැන් ඒකි ගැනත් කිසිම ගානක් නෑ. කෙල්ලො ලස්සන උනාට වැඩක් නෑ බන් ඇතුල කචල්නම්.

    මේ වගේ හෙන ගොන් විශ්වාස මම හිතන් හිටියේ පරන අය ගාව තිබ්බ දේවල් කියල. මම නිකන් ශොක් උනා වගේ උනා ඒකි ඒක කිව්වම. මුකුත් කියාගන්නත් බැරි උනා. :rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩ්ඩ බැරි එකා;23725077 said:
    අනේ මංද බන්. මටනම් ඕව ගැන විශ්වාසයක් නෑ. මට දැන් ඒකි ගැනත් කිසිම ගානක් නෑ. කෙල්ලො ලස්සන උනාට වැඩක් නෑ බන් ඇතුල කචල්නම්.

    මේ වගේ හෙන ගොන් විශ්වාස මම හිතන් හිටියේ පරන අය ගාව තිබ්බ දේවල් කියල. මම නිකන් ශොක් උනා වගේ උනා ඒකි ඒක කිව්වම. මුකුත් කියාගන්නත් බැරි උනා. :rofl::rofl::rofl:

    :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනම් අපේ උන් හුල්ලන් හීල්ලිල්ලටයි කොල්ලො කොල්ලෝ කියන කතා වලටයි අන්ව පොන් ස්ටාස්ලගේ අහවල් එක කුණුවෙලා වැටෙන්න ඔනේ ඇමතිලාට මන්ත්‍රීලට කෙලවෙලා පාරේ හිගා කන්න ඔනේ ඔවා බොරු බං:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එහෙනම් අපේ උන් හුල්ලන් හීල්ලිල්ලටයි කොල්ලො කොල්ලෝ කියන කතා වලටයි අන්ව පොන් ස්ටාස්ලගේ අහවල් එක කුණුවෙලා වැටෙන්න ඔනේ ඇමතිලාට මන්ත්‍රීලට කෙලවෙලා පාරේ හිගා කන්න ඔනේ ඔවා බොරු බං:yes:

    defa machan :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oka boru nemei ban ohoma seen thiyenawa

    aswaha katawaha nemei belief & subconcious mind ekka sambhandha deyak.

    Ekai oya wage dewal e kale idan thamath thiyenne godak cultures wala. moko ewage aththa thiyenawa habai okkoma wage thamange subconcious mind ekata sambhanda dewal