~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්තටම උඹ ඔය කියල තියෙන්නේ ස්මාර්ට් වෙන්න කියලා :yes:

    මම අහිතන්නේ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම ස්මාර්ට් උනාම තමයි ලස්සන.
    පොෂ් කියන්නේ මොකුත් නැතුව ඉදලා ස්වීප් අදුනම වෙන එකක් :D.

    ඇත්තටම පොෂ් family කිහිපයක් තියෙනවා ලංකාවේ. උන් ඔය ෆොටෝ ගහල ෆේමස් වෙන්න හදන්නැහැ. අනික උන් දේශද්‍රෝහී පර හැත්ත අතීතයේ පටන්.

    පොෂ් වචනෙවත් මට තේරෙන්නෙ නෑ මචං... මම හිතුවෙ
    ස්මාර්ට් + හැදියාව = පොෂ් කියල
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    පොෂ් වචනෙවත් මට තේරෙන්නෙ නෑ මචං... මම හිතුවෙ
    ස්මාර්ට් + හැදියාව = පොෂ් කියල

    අනේමන්ද බන්. වට්ටක්කයි කරෝලයි කාල ඉමු:dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    papu pedese sita udaraya pahalata yannawu irak peneda? :rolleyes:

    ඒ තියෙන්නෙ සමමිතික අක්ෂය නේද...?
    ඒකියන්නෙ ඒ දිගේ කැපුමක් යෙදුවොත් සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඒ තියෙන්නෙ සමමිතික අක්ෂය නේද...?
    ඒකියන්නෙ ඒ දිගේ කැපුමක් යෙදුවොත් සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්....

    ගුරුත්ව කේන්ද්‍රයත් මාක් කරලා තියෙනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගුරුත්ව කේන්ද්‍රයත් මාක් කරලා තියෙනවා

    හරියට හිටගෙන ඉන්දෙද්දි නහය මිදුනට වතුර බින්දුවක් දැම්මොත් ඔය ඉර දිගේ තමයි පහලට වැටෙන්න ඕන...
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒ තියෙන්නෙ සමමිතික අක්ෂය නේද...?
    ඒකියන්නෙ ඒ දිගේ කැපුමක් යෙදුවොත් සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්....

    ගුරුත්ව කේන්ද්‍රයත් මාක් කරලා තියෙනවා

    හරියට හිටගෙන ඉන්දෙද්දි නහය මිදුනට වතුර බින්දුවක් දැම්මොත් ඔය ඉර දිගේ තමයි පහලට වැටෙන්න ඕන...

    :lol: :lol: :lol:



    :rolleyes: :rolleyes: :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    42004174_176309076617952_7984934610943344640_n.jpg

    :rolleyes:

    පට්ටනේ:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි බිසී වුණ වෙලේ මෙතන සෑහෙන ලොකු කථාවක් ගිහින්නෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:
    i phone ekama ganan adu karala dila wage :P
    (face unlock ne neda :rolleyes:)

    :yes::yes: හැබැයි ඉතින් අයිෆෝන් එකේ තියෙන ෆීචර්ස් නෑ හාඩ්වෙයාර් පැත්තෙන්.

    ඒත් සොෆ්ට්වෙයා්ර් පැත්ත හොඳයි. සාමාන්‍යය කෙනෙකුට පාවිච්චි කරන්න ලේසි වෙන ගොඩක් දේවල් ඇතුළත් කරල තියෙනව. (හැබැයි ඉතින් අයිඕඑස් එකේ තියෙන ප්‍රෆෝමනස් තියෙනව ද කියලනම් තාම දන්නෙ නෑ)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    -I believe he was killed right here.
    -He sustained multiple injuries.
    -Check out the bruises on his left hand, fractured ribs and sternum
    -dislocated lower jaw and a skull with comminuted fracture,
    -all indicate the impact of a heavy blow.
    -From the crash?
    -No, according to Forensics, the injuries are created by bare hands.
    -Check out his throat. There's no apparent open wound,
    but his cervial vertebra and wind pipe have snapped.
    -By bare hands?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    FB එකේ තියෙන ප්‍රවෙට් පින්තූර නම් ඒවා දැමීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
    ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
    උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ

    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
    ඇයි ගොළු ගැහුණේ
    සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
    සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

    ඩිඩිශ්... ඩිශ්.. .ඩිඩිශ්... ඩිශ්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හර්ද්වෙයාර් ඩිසයින් එක ෆේල්.
    නොට්ච් එක ලොකු වැඩියිනේ.

    ඔය ඒ අයි ෆීචර්ස් වලින් නිතර පාවිච්චි වෙන දේවල්, හැම ෆෝන් එකේම වගේ තියෙනවා.


    නොච් එකනම් හයිඩ් කරන්න පුළුවන්. සමහර හාඩ්වෙයාර් වලින් දෙන ‍ෆීචර්ස් එයාල සොෆ්ට්වෙයාර් එකෙන් කරනව. ඒක නිසා ඉතින් එහෙම ලොකු ෆේල් එකක් නම් කියන්න බෑ. තාම කල් වැඩියි හරියට කියන්න. මොක ද තාම තියෙන බග්ස්, අඩුපාඩු, ප්‍රමෝමනස් ආදිය දන්නෙ නැහැනෙ.

    සාමාන්‍යය ‍යූසර්ලට හොඳ වෙන විදියට ෆෝන් එක ගහල තියෙන්නෙ. ටෙක්නිකල් අයට, ඩිසයින් හොයන අයට හරියන්නෙ නැතිවෙන්න පුළුවන්. මාකටින් අතින් ඒක සාර්ථක දෙයක්. පළවෙනි පාර නිසා සමහර ඒව ෆේල් වෙන්න පුළුවන්.