ඇත්තටම උඹ ඔය කියල තියෙන්නේ ස්මාර්ට් වෙන්න කියලා
මම අහිතන්නේ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම ස්මාර්ට් උනාම තමයි ලස්සන.
පොෂ් කියන්නේ මොකුත් නැතුව ඉදලා ස්වීප් අදුනම වෙන එකක්.
ඇත්තටම පොෂ් family කිහිපයක් තියෙනවා ලංකාවේ. උන් ඔය ෆොටෝ ගහල ෆේමස් වෙන්න හදන්නැහැ. අනික උන් දේශද්‍රෝහී පර හැත්ත අතීතයේ පටන්.
පොෂ් වචනෙවත් මට තේරෙන්නෙ නෑ මචං... මම හිතුවෙ
ස්මාර්ට් + හැදියාව = පොෂ් කියල

. 


කෝ සාර ඒ පාර
