ඒ කිවුවෙ? හිතට ද? ගතට ද?අර යාලුව කිවුව වැඩේ කළා ද? ගල් බාගයක් ගැසීම
![]()
හිතට ගතට දෙකටම...
ගල් ගහන්නෙ බල්ලොන්ට නේ....
පොල් නම් ඉත්ං දෙයියන්ට ගහනව.....
ඒ කිවුවෙ? හිතට ද? ගතට ද?අර යාලුව කිවුව වැඩේ කළා ද? ගල් බාගයක් ගැසීම
![]()
හිතට ගතට දෙකටම...
ගල් ගහන්නෙ බල්ලොන්ට නේ....
පොල් නම් ඉත්ං දෙයියන්ට ගහනව.....

එලෝ පොල් පේනව ඇති. 
එලෝ පොල් පේනව ඇති.
අහ වැස්ස නිසා කම්මැලි වෙලා වෙන්න ඕන![]()
කෑම කෑවට පස්සෙ නිදිමතක් එනව
හ්ම්... මේ... කවුරුහරි කෙනෙක්ට එයා විශ්වාසවන්තයෙක් කියල, එයාට ඔප්පු කරන්න පුළුවන් කොහොමද...?
එක එක පුද්ගලයට අනුව හා ඒ පුද්ගලයා හා සම්බන්ධ වෙන කාරණා අනුව වෙනස් වෙනව. සමහරුන්ටනම් කොහොම කලත් විශ්වාස කරවන්න අමාරුයි දේවල්.
ප්‍රශ්නෙ හරියට තේරුම් ගැනීම සඳහා උදාහරණයකට ඔයාව ගන්නම්. ඔයාට ඕන ඒ අදාල කෙනා ව ඔයාට විශ්වාසයි කියල එයාට තේරුම් කිරීම ද?
ඔව්... ඔව්....

අද මෙහෙට අව් රැල්ලක් වැටෙනවා කුකූ.....ඉතින් රෙදි සෙදුවා....![]()

තනිකර රචනාවක් තමයි. අද මානසික දිනේ නිසා අංගොඩින් ආපු රචනාවක් මගෙන්
ආයිත් උදාහරණයකට ඔයාව ගන්නව. ඕකට උත්තරයක් දෙන එකනම් හරි අමාරු වැඩක්.
ඕක තනිකර ම එක එක පුද්ගලය අනුව දරුණ විදියට වෙනස් වෙන දෙයක්. පුද්ගලය විතරක් නෙමෙයි මොන දේ පිළිබඳ ව ද විශ්වාසය ඇති කළ යුත්තෙ කියන එක අනුවත් දරුණුවට වෙනස් වෙනව.
අනිත් එක තමයි ඒ කෙනා ඔයාගෙ අතීතය කොච්චර දන්නව ද කියන එකත් බලපානව. මොක ද අතීතයේ ඔයාගෙ හැසිරීම මත තමයි එයා තුළ ඔයා ගැන තියෙන චිත්‍රය මැවෙන්නෙ.
මූලික ව හොයාගන්න වෙයි අදාල පුද්ගලය වදවෙන කාරණය ගැන. ඒ කියන්නෙ එයා බය ඇයි ඔයා විශ්වාස නොකරයි කියන එක? ඒ අනුව හා ඒ පුද්ගලයගෙ මානසිකත්වය අනුව තමයි දෙයක් කරන්න වෙන්නෙ.
සමහර කාරණාවලදි නම් ඔයාගෙ හැසිරීමෙන් පුළුවන් වෙයි එයාට අගවන්න විශ්වාසය කියන දේ. එහෙම නැත්තම් ඔයාගෙ ජීවිතයේ තියෙන සැඟවුණ දේවල් එයා සමඟ බෙදා හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් එ් පුද්ගලය තමන්ගෙ ජීවිතේට කොතරම් විටිනව ද කියල එයාට දැනෙන්ට දුන්නොත් ඒත් විශ්වාසය වැඩිවෙයි.
මට යාළුවෙක් හොඳ යාළුවෙක් හමුවුනා අහම්බෙන් වගේ, කවදාවත් දැකල නෑ සජීවීව ඒත් කතාබහ කරල තියනව කී බෝර්ඩ් එකෙන්, දැකල තියනව පින්තූර වලින්... ඒ ඇරෙන්න දෙයක් නෑ දෙන්නටම. ගොඩාක් පෞද්ගලික තොරතුරු දන්නව මුහුණ දීපු ගැටළු එකවගේ... මම කිව්ව කෙනා ජීවිතේ ලොකු ගැටළුවකට මුහුණ දීල හිටියෙ ඒ වෙද්දි... ඉතින් කතා බහ කරද්දි ගොඩාක් හිතහදන්න මම උදවුවුනා...
ඔහොම ටික දවසක් ගියා. මෙයා එයාගෙ ප්‍රශ්නෙට ගොඩාක් වැටිල ඉඳපු වෙලාවක කියපු එක කතාවක් මාව ගොඩාක් සංවේදී කළා.කොහොමහරි මයිල් කටු කම්බි ගාණට කෙලින් වුනා ඇඟේ හිරිගඩු පිපුනා ඒතරම් සංවේදී වුනා මට එදා මාරම අප්සට් වුනා.
පස්සෙ මම හවස ගෙදර ඉඳල පන්සල් ආව, ඉන්නම අමාරු වුනහම. පන්සලේ වැඩ ඔක්කොම කලේ මේ මනුස්සයට ඇත්ත තේරුම් ගන්න උදවු වෙන්න කියල හිතාගෙන... පස්සෙ දවසක මම ඒ ගැන එයාට කිව්ව මෙහෙම කලා කියල. එයා ගොඩාක් සතුටුවුනා ආයෙම එහෙම පන්සල් යන්න කිව්ව මම එහෙම කරන්න කලින් ඔක්කොම මගේ වෙන්න වයිෆ්ට කිව්ව එයාත් ගොඩාක් සතුටු වුනා. ඉතින් අර කිව්ව කෙනාට හිත හදාගන්න එහෙම කලා. පස්සෙ මගේ වෙන්න වයිෆ් මට කිව්වෙ එයා එක්ක පුලුවන් නම් කතා කරමු හිත හදාගන්න උදවු වෙමු කියල...
ඉතින් ඊට පස්සෙ තමයි සීන් එක. එයාට කතා කරන්න මේල් යවන්න ක්‍රමයක් ඉල්ලුව...එහෙම ඉල්ලුවෙ විශ්වාසයක් ගොඩනැගෙන්න ඕනි නිසා එතනදි ආඳා තියරිය දාල මග අරිනව කියල දැනුන...
උඹ හිතන්නෙ මොකද එහෙම කරන්න ඇත්තෙ මොකද...? මොත්තෙ පාරෙන් තමන්ගෙ වැඩේ කරගෙන ලිස්සල ගිහින්ද... නැත්නම් මාව කඩේ යවලද වගේ ප්‍රශ්න ගොඩයි උඹට හිතෙන්නෙ මොකද්ද...

පන්සලේ වැඩ ඔක්කොම කලේ මේ මනුස්සයට ඇත්ත තේරුම් ගන්න උදවු වෙන්න කියල හිතාගෙන... පස්සෙ දවසක මම ඒ ගැන එයාට කිව්ව මෙහෙම කලා කියල. එයා ගොඩාක් සතුටුවුනා
meatika therunnehe.
හරියට කියන්න අමාරුයි. ඒ වුණත් සමහරවිට ඔයා එයා ගැන ගොඩක් දේවල් දන්න නිසා එයාගෙ හරි නම් ගම්, ඊමේල් හා වෙනත් තොරතුරු දැනගන්නවට කැමති නැද්ද දන්නෙ නැහැනෙ.
ඒ කියන්නෙ එයාගෙ අනන්‍යතාවය හෙලිවෙනවට කැමැත්තක් නැතුව ඇති බොහෝවිට.
ඔය තේරුන ප්‍රමානෙ ඇති මචං ... පන්සල් යන්නෙ මොනවටද ඉතින්.....
හික්... හික්... හික්..... ඩිෆ් ගහන්න නෙවෙයිනේ....
ගොඩක් මානසිකව වැටුනම කාට හරි ප්‍රශ්නේ කියන එක සැනසීමක්.
එත් උදව් බලාපොරොත්තුවෙන්ම කියනවා නෙමෙයි ගොඩක් අය.
අනික ප්‍රශ්නේ නිසා ඩිප්රේස් උනාම වැඩිය මූනදෙන්න කැමතිනැහැ තමන්ට උදව් කරන්න එන කෙනෙක්ට උනත්. එහෙම දෙයක් ඔතන වෙලා ඇත්තේ.
නම් ගම් දන්නව, ගෙවල් දන්නව, (හැබැයි ඉතින් කිව්ව දේවල් තමයි). ඉතින් මචන් මේල් එකක් වගේ එකක් දුන්නහම මොකද වෙන්නෙ ඔච්චර දේවල් කරල ඔච්චර කාලෙ නාස්තිකරගත්ත කෙනෙක්ට... ඒ හැම දෙයක්ම අවශ්‍යනම් බ්ලොක් කරල දාන්න පුළුවන්නේ තමන්ට ඕනනම්
සමහරවිට ඒ දීල තියෙන ඩීටේල්ස් වැරදි වෙන්න පුළවන්නෙ.
එයා ද තාමත් කථා කරන්නෙ නැත්තම් ඔයා ද කථා කරන්නෙ? ඒ කියන්නෙ එයා තාමත් ඔයාට දේවල් කියනව ද?
සමහරවිට මේල් එකේ එයාගෙ ඇත්ත නම තියෙන්න පුළුවන්නෙ. අනිත් එක ඔයා ඒ වගේ දේවල් ඉල්ලුවහම එයාට අදකාලෙ වෙන දේවල් හැටියට බයක් වගේ දැනුන ද දන්නෙත් නැහැනෙ. ඒ කියන්නෙ ඔයා ට්‍රැක් පනියි වගේ හැඟීමක් ආව ද දන්නෙත් නෑ.
මොක ද හැමෝ ම එක විදියකට හිතන්නෙ නැහැ. එක එක්කෙනාට හිතෙන විදිය වෙනස්.
එහෙමත් නැත්තම් තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහරවිට එයා ඒ දේවල් මතක් වෙනවට අකමැති වෙන්න පුළුවන්. එතකොට ඔයා එක්ක තව ඒව ගැන කථා වෙන නිසා අකමැති වුණ වෙන්නත් පුළුවන්.