~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ඊට පස්සෙ පොඩ්ඩක් වගේ කතා කලා ... අදනම් මොකුත් රිප්ලයි එකක් නෑ

එයා දන්නව මම එහෙම ට්‍රැකින් පනින්නෙ නෑ කියල...

මට හිතෙන්නෙ එයා මාව කඩේ යවලද දන්නෙ නෑ කියල.....
සමහරු ඉන්නවනේ ඉතිං

ප්‍රශ්නේ විසදිලා ඇති දැන් ඉතින්.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එයාට දැන් කථා කරන්න වෙන කෙනෙක් සෙට් වෙලා වෙන්නත් පුළුවන්. එහෙම වුණා ම ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙනවනෙ.

    ඔයා ව කඩේ යැවුවා වුණත් ඉතින් ඔයා මනුෂ්‍යයෙක් වශයෙන් කියපු කරපු දේ ගැන සතුටු වෙන එක මිසක් ඒ දේවල් ගැන පසුතැවීම තේරුමක් නෑ.

    එයාගෙ පාර්ශවයෙන් මොන වගේ තත්වයක් තියෙනව ද කියල නොදැන අපිට ඉතින් එහෙම නිගමනය කරන්න බෑ.

    කොහොම වුණත් සාමාන්‍යයෙන් කෙනෙක් ලොකු මානසික අවපාතයක ඉන්දැද්දි එයාට ළංවෙන අයව ඒ අවපාතයෙන් මිදුණ ම ඈත් කරන එක සාමාන්‍යයෙන් මානසික ස්වභාවය.

    මේ කථාවට අදාල නොවුනත් උදාහරණයකට සාමාන්‍යයෙන් කෙනෙක් ආදරයකින් බූට් එකක් කනව කියල හිතන්න. ඒ කෙනා වෙත ඒ කාලය තුළදි ඇහුංකන් දීළ, කථා බහ කරල සනසන කෙනාට ඒ කෙනාගෙ හිත යන්න තියෙන ඉඩ වැඩියි. එතනදි අපි හිතමු ආදරයක් ගොඩ නැගෙනව. හැබැයි ඒ ආදරයෙ පැවැත් ම ගොඩක් වෙලාවට තාවකාලිකයි. (බහුතරයක් ව‍ශයෙන්)‍‍. මොක ද එතනදි ඒ කෙනා ඉන්නෙ වෙන ම මානසික තත්වයක. එතකොට ඒ කෙනාට ඒ දේවල් ගැන හරියට හිතන්න බලන්න හැකියාවක් නෑ. එයාගෙ මානසික තත්වය යතා මට්ටමට ආවහම හිතන්න ගන්නව. එතකොට ඉතින් අර හම්බුන කෙනා තමන්ගෙ අදහස්, ගති පැවතුම් ආදයට ගැලපෙන්නෙ නැත්තම් අයින් වෙනව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ප්‍රශ්නේ විසදිලා ඇති දැන් ඉතින්.

    නැහැ... කවදාවත් නෑ... ඒ ප්‍රශ්නෙ විසදන්න අමාරු එකක්...
    අමතක කරල දාන්න ඕන එකක්...

    මේකෙදි මම මහන්සිවුන තරමත් එක්ක මම අසරණ වෙන්නෙ මේකයි, කවුරුහරි ඇහුවොත් මේදේ කලේ කාටද කියල කියන්න තියෙන්නෙ යාලුවෙක්ට කියල. ඉන් එහාට එයා ප්‍රශ්න ඇහුවෙ නැතත් මගේ හිත මගෙන් අහනව ඒ කවුද කොහෙද ඉන්නෙ කතාකරල තියනවද... අඩුම ගානෙ මේල් එකක් තියනවද... එහෙම වුනාම ලැජ්ජයි වගේ...
     
    ඒක තමයි මං කලින් කිවුවෙ ඔයා ම කියනව ඒ ප්‍රශ්නය අමතක කරල දාන්න ඕන එකක් කියල. ඉතින් ඔයා එයාගෙ මේල් ඉල්ල ඒ ප්‍රශ්නය ආයිත් කථා වෙනකොට එයාට ඒක අමතක වෙන්නෙ නැහැනෙ. ඉතින් එයා හිතන්න ඇති දැන් මේ දේවල් කථා කරල තේරුමක් නෑ මගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඕන කියල.

    අනිත් දේ ගැන කියනවනම් ලෝකය මොනා කිවුවත් තමන් හරි දෙයක් හොඳ හිතින් කළානම් ඒ ගැන පසුතැවෙන්න එපා.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නැහැ... කවදාවත් නෑ... ඒ ප්‍රශ්නෙ විසදන්න අමාරු එකක්...
    අමතක කරල දාන්න ඕන එකක්...

    මේකෙදි මම මහන්සිවුන තරමත් එක්ක මම අසරණ වෙන්නෙ මේකයි, කවුරුහරි ඇහුවොත් මේදේ කලේ කාටද කියල කියන්න තියෙන්නෙ යාලුවෙක්ට කියල. ඉන් එහාට එයා ප්‍රශ්න ඇහුවෙ නැතත් මගේ හිත මගෙන් අහනව ඒ කවුද කොහෙද ඉන්නෙ කතාකරල තියනවද... අඩුම ගානෙ මේල් එකක් තියනවද... එහෙම වුනාම ලැජ්ජයි වගේ...

    අමතක කරලා දාන්න.
    නැති ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඔයාගේ ජීවිතේට.
    අයෙත් උදව්වක් ඕන උනොත් ආයෙත් කතා කරන්න කියන්න. :yes::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමතක කරලා දාන්න.
    නැති ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඔයාගේ ජීවිතේට.
    අයෙත් උදව්වක් ඕන උනොත් ආයෙත් කතා කරන්න කියන්න. :yes::D

    :yes::yes: ඕනවට වැඩිය ඕව හිතන්න ගියොත් නැති ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයකට වෙන්න වයිෆ් එක්ක ඕක ගැන ඕනවට වැඩිය ම කියවන්න ගියොත් එයාට නිකන් ඒක ටිකක් අමුතු විදියකට දැනෙන්න පුළුවන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එයාට දැන් කථා කරන්න වෙන කෙනෙක් සෙට් වෙලා වෙන්නත් පුළුවන්. එහෙම වුණා ම ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙනවනෙ.

    ඔයා ව කඩේ යැවුවා වුණත් ඉතින් ඔයා මනුෂ්‍යයෙක් වශයෙන් කියපු කරපු දේ ගැන සතුටු වෙන එක මිසක් ඒ දේවල් ගැන පසුතැවීම තේරුමක් නෑ.

    එයාගෙ පාර්ශවයෙන් මොන වගේ තත්වයක් තියෙනව ද කියල නොදැන අපිට ඉතින් එහෙම නිගමනය කරන්න බෑ.

    කොහොම වුණත් සාමාන්‍යයෙන් කෙනෙක් ලොකු මානසික අවපාතයක ඉන්දැද්දි එයාට ළංවෙන අයව ඒ අවපාතයෙන් මිදුණ ම ඈත් කරන එක සාමාන්‍යයෙන් මානසික ස්වභාවය.

    මේ කථාවට අදාල නොවුනත් උදාහරණයකට සාමාන්‍යයෙන් කෙනෙක් ආදරයකින් බූට් එකක් කනව කියල හිතන්න. ඒ කෙනා වෙත ඒ කාලය තුළදි ඇහුංකන් දීළ, කථා බහ කරල සනසන කෙනාට ඒ කෙනාගෙ හිත යන්න තියෙන ඉඩ වැඩියි. එතනදි අපි හිතමු ආදරයක් ගොඩ නැගෙනව. හැබැයි ඒ ආදරයෙ පැවැත් ම ගොඩක් වෙලාවට තාවකාලිකයි. (බහුතරයක් ව‍ශයෙන්)‍‍. මොක ද එතනදි ඒ කෙනා ඉන්නෙ වෙන ම මානසික තත්වයක. එතකොට ඒ කෙනාට ඒ දේවල් ගැන හරියට හිතන්න බලන්න හැකියාවක් නෑ. එයාගෙ මානසික තත්වය යතා මට්ටමට ආවහම හිතන්න ගන්නව. එතකොට ඉතින් අර හම්බුන කෙනා තමන්ගෙ අදහස්, ගති පැවතුම් ආදයට ගැලපෙන්නෙ නැත්තම් අයින් වෙනව.

    හ්ම්... ඒක සහතික ඇත්ත මගේ හිතේ කලකිරීමක් නෑ, දුකක් නෑ, පිලිකුලක් නෑ.. ඒත් ගැටළුවක් විතරයි තියෙන්නෙ. මට ඕන ඒ ගැටලුව ලිහාගන්න. හිත නිදහස් කරගන්න විතරයි. මොන වගේ කෙනෙක්ට වුනත් මම කලේ අවංකවම මට කරන්න පුළුවන් දේ නේ... ඒ දේ අවතක්සේරු වෙන්න දෙන්නෙ නෑ කවදාවත්... එහෙම වුනොත් ඒක මට හිරි මදි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඒක සහතික ඇත්ත මගේ හිතේ කලකිරීමක් නෑ, දුකක් නෑ, පිලිකුලක් නෑ.. ඒත් ගැටළුවක් විතරයි තියෙන්නෙ. මට ඕන ඒ ගැටලුව ලිහාගන්න. හිත නිදහස් කරගන්න විතරයි. මොන වගේ කෙනෙක්ට වුනත් මම කලේ අවංකවම මට කරන්න පුළුවන් දේ නේ... ඒ දේ අවතක්සේරු වෙන්න දෙන්නෙ නෑ කවදාවත්... එහෙම වුනොත් ඒක මට හිරි මදි.

    අවතක්සේරු වීමක් නැහැනෙ. ඒ කෙනාගෙ අවශ්‍යම මොහතෙ ඔයාට හැකි දේ එයා වෙනුවෙන් කළා. එයා ඒ කරන දේට මොකක් හරි හේතුවක් ඇති. ඒක එයාගෙ දෙයක් කියල හිතල ආයිත් එයා දෙයක් කිවුවොත් කැමතිනම් දෙයක් කරල දෙනව මිසක් ඒ ගැන හොයන්න යන එකෙන් වෙන්නෙ ඔයාගෙ මනස තවත් දුරට සංකිර්ණ තත්වයට එනව මිසක් නිදහසක් එන එක නෙමෙයි. එහෙම නැත්තම් එයාගෙන් වක්‍රාකාරව ඔයාට සෑහීමකට පත්වෙන පිළිතුරක් ලබාගන්න ඕන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: ඕනවට වැඩිය ඕව හිතන්න ගියොත් නැති ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයකට වෙන්න වයිෆ් එක්ක ඕක ගැන ඕනවට වැඩිය ම කියවන්න ගියොත් එයාට නිකන් ඒක ටිකක් අමුතු විදියකට දැනෙන්න පුළුවන්නෙ.

    හ්ම්... ඇත්ත එයා මාව හොඳටම දන්නව එදා පන්සලට ආවෙත් නෑ මම ආවොත් කරදරේ ඔයාට නිදහසේ ඔයදේ කරගන්න බැරිවෙයි කියල. හැබැයි ගෙනියන දේවල් හදල දුන්නෙ එයා... පන්සලට යන්ද්දි මග එයාලගෙ ගෙදර තියෙන්නෙ...

    මෙතනදි මට දැනුනෙ මෙහෙමයි... උඹ කොච්චර කැපවුනත්. කොච්චර උදව් කලත් ඒව මට වැඩක් නෑ වගේ. මට ඕනි වෙලාවට උඹව ඩස්බින් දානව වගේ හැඟීමක්. එහෙම වෙද්දි මාව ස්ටක් වුනා වගේ... ඇයි අනුන්ගෙ ප්‍රශ්නයක් මගේ වගේ කරගෙන ඒකට විසඳුම් හොයන්න වෙහෙසිලා ඒ වෙනුවෙන් කල දෙයක් අවතක්සේරු වුනා වගේ හැඟීමක් ආව එච්චරය්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අවතක්සේරු වීමක් නැහැනෙ. ඒ කෙනාගෙ අවශ්‍යම මොහතෙ ඔයාට හැකි දේ එයා වෙනුවෙන් කළා. එයා ඒ කරන දේට මොකක් හරි හේතුවක් ඇති. ඒක එයාගෙ දෙයක් කියල හිතල ආයිත් එයා දෙයක් කිවුවොත් කැමතිනම් දෙයක් කරල දෙනව මිසක් ඒ ගැන හොයන්න යන එකෙන් වෙන්නෙ ඔයාගෙ මනස තවත් දුරට සංකිර්ණ තත්වයට එනව මිසක් නිදහසක් එන එක නෙමෙයි. එහෙම නැත්තම් එයාගෙන් වක්‍රාකාරව ඔයාට සෑහීමකට පත්වෙන පිළිතුරක් ලබාගන්න ඕන.

    ඒක තමයි ඔයාල එක්ක කතා කලේ...

    Ice_Lejayange_06.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අමතක කරලා දාන්න.
    නැති ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඔයාගේ ජීවිතේට.
    අයෙත් උදව්වක් ඕන උනොත් ආයෙත් කතා කරන්න කියන්න. :yes::D

    Ice_Lejayange_06.png

    හ්ම්... ඒක ඇත්ත
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කටිටිය..........:cool:අද අපිට අවුව............අද ලොන්ඩ්‍රියක් දැම්මා.......අම්මො කවුරු හරි මට උනු තේ එකක් ගෙන්න කන්න මොනා හරි එක්ක.........:cool::cool::cool:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කටිටිය..........:cool:අද අපිට අවුව............අද ලොන්ඩ්‍රියක් දැම්මා.......අම්මො කවුරු හරි මට උනු තේ එකක් ගෙන්න කන්න මොනා හරි එක්ක.........:cool::cool::cool:

    මුළු දවසම රෙදි හෙදුවද :angry::angry:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කටිටිය..........:cool:අද අපිට අවුව............අද ලොන්ඩ්‍රියක් දැම්මා.......අම්මො කවුරු හරි මට උනු තේ එකක් ගෙන්න කන්න මොනා හරි එක්ක.........:cool::cool::cool:

    තේකක් හදාගන්න :angry::angry:
    IMG_3666.JPG
     
    Last edited: