~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇදක් නෙමෙයි නෙ....මට දැන ගන්න ඔනි පොශ් කියන එක මනින්නෙ කොහොමද කියලා....:confused:

    හරි හරි ඉතින්

    තමන් පොෂ් කියලා කියන්න බැ. අනිත් අය "ඔයා හරි පොශ්නේ" කිව්වොත් පොෂ් කියලා හිතාගන්න පුළුවන්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පෙන්නන්නෙ නෑ මට ඒ ඉමේජ් එක. සමහර ඉමේජ් එහෙම දාන ඒව පෙන්නන්නෙ නෑ එළකිරි එකේ මට

    matath welawakata images penne na. image host eka https nemei nan penne na godakma welawata. ISP maru karapuwama samahara wita penawa. :confused:
     
    • Like
    Reactions: cedelaray

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Can you really measure it? Doesn't it change from person to person based on their individual social standard and Open-mindedness? What you consider to be posh could be the norm for them and what they consider to be posh could be taboo to you. :oo:

    මේන්න මට බනිනෝ.....................................:(:(:(
    කටුස්.............ඔයා කොහිද.........මේන්න වෙස්මුන මට බනිනවා....😭😭😭😭😭😭😭😭😭
     
    • Like
    Reactions: donkosala

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි ඉතින්

    තමන් පොෂ් කියලා කියන්න බැ. අනිත් අය "ඔයා හරි පොශ්නේ" කිව්වොත් පොෂ් කියලා හිතාගන්න පුළුවන්

    මට දැනගන්නත් ඔනි එහෙම කියන්නෙ කොහොමද කියලා තමා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    matath welawakata images penne na. image host eka https nemei nan penne na godakma welawata. ISP maru karapuwama samahara wita penawa. :confused:

    ISP කේස් එකක් වෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් වෙන අවුලක්. කොහොම හරි මට පෙන්වන්නෙ නෑ ඒ ඉමේජ් එකනම්. DNS මාරු කලත් පෙන්වන්නෙ නෑ.
     
    • Like
    Reactions: cedelaray

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෙන්නන්නෙ නෑ මට ඒ ඉමේජ් එක. සමහර ඉමේජ් එහෙම දාන ඒව පෙන්නන්නෙ නෑ එළකිරි එකේ මට

    මේක තමයි sara531 දාල තිබුනේ

    IJG4s5C.jpg


    මට ප්‍රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
    Poh girl කියන ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......

    1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
    2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
    3.අයිපොන් එකක් අතෙ තිබිම.
    4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
    4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
    4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
    5.ගලක් උඩ ඉදගෙන සිටිම.
    6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
    7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
    8.කරාබු නොදමා සිටිම.
    9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
    10.ඉහත සියල්ල.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙතු 10ක් දාල තියෙන්නෙ එවායින් ඔයා හිතන විදිහට මොකක්ද හෙතුව.......

    උත්තරේ එයල පොස් වුනත් නැතත් අපිට් අදාල නැත. අපි ඒ ගැන හොයන්ඩ කාලෙ කන එකත් අපරාදෙ


    කෙල්ලගෙ පොටෝ බලන එක වෙනමසීන් එකකි.:baffled: උන්ව ජජ් කරනඑකෙන් අපිට වැඩක් නැත
     
    • Like
    Reactions: donkosala

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට දැනගන්නත් ඔනි එහෙම කියන්නෙ කොහොමද කියලා තමා....

    මාත් පොෂ් කියන එකේ හරිම තේරුම දන්නේ නැ.
    අපේ කට්ටියනම් පොෂ් කියන්නේ අනිත් උන්ට පේන්න සල්ලි වියදම් කරන, kfc ගිහින් කන්න කලින් පොටෝ fb insta දාන, පිටරටවල් ගැන හොද කියන තමන්ගේ රට පහත් කරන උන්දලාටනේ
     
    • Like
    Reactions: donkosala

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් පොෂ් කියන එකේ හරිම තේරුම දන්නේ නැ.
    අපේ කට්ටියනම් පොෂ් කියන්නේ අනිත් උන්ට පේන්න සල්ලි වියදම් කරන, kfc ගිහින් කන්න කලින් පොටෝ fb insta දාන, පිටරටවල් ගැන හොද කියන තමන්ගේ රට පහත් කරන උන්දලාටනේ

    මට එ එකක් වත් නැ මම කොන්වෙයි ද මල්ලියා :sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්තූති වේවා මල්ලි :D

    :rofl::rofl: ඒ පින්තූරයට ද කට්ටිය පොෂ් කියන්නෙ?

    පොෂ් ද කියලා අහනවා. දෙන්න බලන්න ඔයාගේ අදහස
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උත්තරේ එයල පොස් වුනත් නැතත් අපිට් අදාල නැත. අපි ඒ ගැන හොයන්ඩ කාලෙ කන එකත් අපරාදෙ


    කෙල්ලගෙ පොටෝ බලන එක වෙනමසීන් එකකි.:baffled: උන්ව ජජ් කරනඑකෙන් අපිට වැඩක් නැත


    ඇයි කුකූ ඔයා ඔච්චරටම ඉරිසියා මම පොස් වෙනවාට......
    මම පොස් උනාම ඔයාටත් එහා ගෙදර කික්කිට ගිහින් කියන්න පුලුවන් නෙ දැන් මගෙ අයිතිකාරි පුස් කැල්ලක් කියලා:P:P