ඇදක් නෙමෙයි නෙ....මට දැන ගන්න ඔනි පොශ් කියන එක මනින්නෙ කොහොමද කියලා....![]()
හරි හරි ඉතින්
තමන් පොෂ් කියලා කියන්න බැ. අනිත් අය "ඔයා හරි පොශ්නේ" කිව්වොත් පොෂ් කියලා හිතාගන්න පුළුවන්
ඇදක් නෙමෙයි නෙ....මට දැන ගන්න ඔනි පොශ් කියන එක මනින්නෙ කොහොමද කියලා....![]()
පෙන්නන්නෙ නෑ මට ඒ ඉමේජ් එක. සමහර ඉමේජ් එහෙම දාන ඒව පෙන්නන්නෙ නෑ එළකිරි එකේ මට

Can you really measure it? Doesn't it change from person to person based on their individual social standard and Open-mindedness? What you consider to be posh could be the norm for them and what they consider to be posh could be taboo to you.![]()



හරි හරි ඉතින්
තමන් පොෂ් කියලා කියන්න බැ. අනිත් අය "ඔයා හරි පොශ්නේ" කිව්වොත් පොෂ් කියලා හිතාගන්න පුළුවන්
මේන්න මට බනිනෝ.....................................
කටුස්.............ඔයා කොහිද.........මේන්න වෙස්මුන මට බනිනවා....![]()



ඔව් එත් එකට උත්තරයක් දුන්නෙ නැනෙ ඔයා...පොස්ට් අංකෙ නම් 15889..පොඩ්ඩක් බලලා කියන්න
matath welawakata images penne na. image host eka https nemei nan penne na godakma welawata. ISP maru karapuwama samahara wita penawa.![]()
උත්තරයක් කීවෙ

පෙන්නන්නෙ නෑ මට ඒ ඉමේජ් එක. සමහර ඉමේජ් එහෙම දාන ඒව පෙන්නන්නෙ නෑ එළකිරි එකේ මට
මේක තමයි sara531 දාල තිබුනේ

ඒ පින්තූරයට ද කට්ටිය පොෂ් කියන්නෙ? හෙතු 10ක් දාල තියෙන්නෙ එවායින් ඔයා හිතන විදිහට මොකක්ද හෙතුව.......
උන්ව ජජ් කරනඑකෙන් අපිට වැඩක් නැතමට දැනගන්නත් ඔනි එහෙම කියන්නෙ කොහොමද කියලා තමා....
මාත් පොෂ් කියන එකේ හරිම තේරුම දන්නේ නැ.
අපේ කට්ටියනම් පොෂ් කියන්නේ අනිත් උන්ට පේන්න සල්ලි වියදම් කරන, kfc ගිහින් කන්න කලින් පොටෝ fb insta දාන, පිටරටවල් ගැන හොද කියන තමන්ගේ රට පහත් කරන උන්දලාටනේ


ස්තූති වේවා මල්ලි![]()
ඒ පින්තූරයට ද කට්ටිය පොෂ් කියන්නෙ?
උත්තරේ එයල පොස් වුනත් නැතත් අපිට් අදාල නැත. අපි ඒ ගැන හොයන්ඩ කාලෙ කන එකත් අපරාදෙ
කෙල්ලගෙ පොටෝ බලන එක වෙනමසීන් එකකි.උන්ව ජජ් කරනඑකෙන් අපිට වැඩක් නැත

