ත්රේඩ් එක දාන්න හදන්නෙ ඒ ගැනනෙ![]()


එහෙමනන් වැඩේ බරපතලයි වගේ![]()
කවුරුහරි එහෙම කිවුව ද? කාන්තා පාර්ශවයේ අදහස් වටිනවනෙ ඉතින් සංවාදයකදි.
උපුල් මාමේ රොන් සොයා ඇයි ගියේ... ඇයි මේ තරම් වේදනා ආදරේ ...
අන්න හරි මොනවා කිව්වත් කෙරුවත් ඉස්සෙල්ල පොටෝ එකක් දාල ඉන්න ඕනේනෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක.
![]()
ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type.![]()
නෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක.
![]()
ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type.![]()


ඒකනේ කේස් එක. හරියට ලියවූනේ නැත්තන් මගේ හිතට හරි නැ
මගේ කතාව හැබැහින් දැක්ක ලස්සනම කෙල්ල ගැන. පොටෝ නෙමේ.
ඒකනිසා අනිත් උන්ට පෙන්න විදියක් නැ
මේ වගේ පොළවෙ පය ගහල ඉන්න කෙල්ලො තමයි වටින්නේනෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක.
![]()
ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type.![]()
මේ වගේ පොළවෙ පය ගහල ඉන්න කෙල්ලො තමයි වටින්නේ
හැබැයි ඔය වගේ හැමෝම එහෙමමයි කියලා කියන්නත් බැහැ

ඔය වගේ එක්කෙනෙක්නන් හා අම්මේ තමා. 
අන්න ඒකම තමා මගෙත් අදහස.ඔය වගේ එක්කෙනෙක්නන් හා අම්මේ තමා.
![]()


අම්ම වගේ උයන්න පුළුවන් කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕනාමේ වගේ පොළවෙ පය ගහල ඉන්න කෙල්ලො තමයි වටින්නේ
හැබැයි ඔය වගේ හැමෝම එහෙමමයි කියලා කියන්නත් බැහැ

කොහොම ද පොටෝ එකකිින් කියන්නෙ පොළොවෙ පයගහල ඉන්න කෙනෙක් කියල? නෙට් එකේ browse කරන ගමන් මාත්, ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් දැක්ක.
![]()
ලොකු ලොකු පොස් නෑ. decent. මගේ type.![]()

