අන්න ඒකයි මචන් මමත් කිව්වේලෝකෙ අපිට හොදම අම්මනේ. ඉතින් අපි අම්මව මිනුම් දණ්ඩක් වගේ කරගෙන තමා මනින්නෙ. හැම දෙයක්ම සාපෙක්ශ නිසා
අන්න ඒකයි මචන් මමත් කිව්වේලෝකෙ අපිට හොදම අම්මනේ. ඉතින් අපි අම්මව මිනුම් දණ්ඩක් වගේ කරගෙන තමා මනින්නෙ. හැම දෙයක්ම සාපෙක්ශ නිසා
හෆොයි දෙයියනේ. ඒපාරනන් නොදන්න ඉංගිරිසිත් එළියට පැන්න.
හේතුව අම්ම කෑම එක්ක දෙන්නේ නිකන්ම නෙවෙයි, ඇත්තටම ආදරෙත් එක්ක නිසා..![]()
සමාන දෙයක් තියෙනවනන් wife/gf ට (ඇත්තටම අම්ම තරන් හොඳ නැති කෙනෙක් වුනත්) ලොකු පැහැදීමක් දැනෙනව හිතට.![]()


සමහරැන්ගේ පුරැද්දක් බන් ඕක. මන් හිතන්නේ ඒක පොඩ්ඩක් හදාගත්තනන් හොඳයි කියල.![]()
මටත් මේක තියෙ.....![]()


කෙල්ලෝ ඕන තරම් ඔහොම කියනවා බන්
රැකවරණය
ආදරය
විශ්වාසය
තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ අවංක ආදරයක![]()
what do you mean by "වයිෆ් ඇත්තට ආදරේ නැද්ද"සොරි...එක පස්සෙ මීටර් උනෙ...මෙකෙ එඩිට් කරනවට වඩා ලෙසි වෙන වැඩක් කරන නිසයි එක එඩිට් නොකලෙ....ගනන් ගන්න එපා සිංහලෙන් පැහැදිලි කරන්න නොතෙරෙන තැන් වලදි මට ඉංගිරිසි කියැවෙනවා......
ඇයි වයිෆ් ඇත්තට ආදරේ නැද්ද.....
කොහොම කලත් ඒක ඔලුවට එන්නේ නෑ බන්......අද හැන්දෑවේ අපේ පොඩි අක්කා බැඳලා ඉන්න මනුස්සයා රට ගියා.ඒකාට කෝල් එකක් දෙන්න අමතක වුනා කියපන්කො....එහෙම අවුලක් හිතන්නේ නෑ....ඒත් එක අමතකම වුනා....![]()

what do you mean by "වයිෆ් ඇත්තට ආදරේ නැද්ද"
තාත්ත වගේ බලාගන්න? එතකොට හැමවෙලේ ම තාත්තට කම්පෙයාර් කරයිනෙ. අපෝ ඊට හොඳයි බඳින්නෙ නැතුව ඉන්නව
![]()
සැමියෙකුට බැරිද තමන්ගේ බිරිඳට රැකවරණය දෙන්නඒ කියන්නෙ අම්මගෙ ගතිගුණ?
මං හිතන්නෙ නෑ අම්ම කෙනෙකුගෙ ගතිගුණ බිරිඳකට සැමියෙක්ට දෙන්න පුළුවන් කියල. ඒ බිරිඳ අම්ම කෙනෙක් වුණා ම එයාගෙ දරුවන්ට අම්ම කෙනෙකුගෙ ගතිගුණ දෙයි.
ඒක තමයි ඒ ගැන මගේ අදහසකමක් නැ.මට දැනගන්න ඔනි කලෙ පොදුවෙ පිරිමින් ගෙ එ මතෙ ගැන පිරිමියෙක් විදිහට ඔයාගෙ අදහස විතරයි


කෙල්ලෝ ඕන තරම් ඔහොම කියනවා බන්
රැකවරණය
ආදරය
විශ්වාසය
තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ අවංක ආදරයක![]()



සැමියෙකුට බැරිද තමන්ගේ බිරිඳට රැකවරණය දෙන්න
තාත්ත රැක ගන්නව වගේ
පොඩි වෙනසකට තියෙන්නේ එතනට පීතෘ ආදරය වෙනුවට සැමියාගේ එහෙම නැත්නම් පෙම්වතාගේ ආදරය ලැබෙන එක
මලා......අවංක ආදරේ කියන්නෙ රැකවරණය,ආදරේ,විස්වාසය බලාපොරොත්තු වෙන එකද......
හපො........නිවාඩු දවසක මතක් කරගන්න නොට් එකක් දාලා තියගන්න ඔනි.....
ඔව් ගොඩක් දුරට ඒක වෙනවා
බැදලා මහත්තය එක්ක වෙනම පදිංචියට ගියාට පස්සේ ඕක අනිවා හිතනවා
කලින් පවුල් ජීවිතෙයි, අලුත් එකයි කපෙයාර් කරනවා
දෙකම පුලුවන් නම් කියන්නකො.......
අයියෝ සිස් ඔයා කැමති නැද්ද ඔයා ආදරේ කරන කෙනා ඔයාව රැක ගන්නවට ඒවගේම ඔයාගේ විශ්වාසය රකිනවට,ඔයාට අවංකව ආදරේ කරනවටමලා......අවංක ආදරේ කියන්නෙ රැකවරණය,ආදරේ,විස්වාසය බලාපොරොත්තු වෙන එකද......
හපො........නිවාඩු දවසක මතක් කරගන්න නොට් එකක් දාලා තියගන්න ඔනි.....

බැන්දට පස්සේ වෙන කතා නැ.
රැකවරණය,ආදරේ,විස්වාසය සහ අනාගතය
