මෙහෙමයි අපි කාන්තාවක් විදියට වැඩියෙන්ම දකින්නේ අම්මව ඉතින් අපි ගොඩක් ආදරේ අම්මට ඉතින් සාමාන්‍ය වශයෙන් අපේ අම්මගෙ ගති ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙකුට නිරායාසයෙන්ම කිට්ටු වෙනවා නේ.මම ඕන තරම් ඇහිලා තියෙනවා සමහර සමහර අය පෙන්නලා කියනා එයා හරියට අපේ අම්ම වගේ කියලා.එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඉතින් හැමෝම අපේ අම්ම වගේ කියලා නිගමනය කරන්න බැහැ සමහර අයට අපි කලින් නොදැකපු වටින චරිත ස්භාවයන් තියෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලට එකතුවෙන්න අපිත් කැමති නෙ.
සමහර කෙල්ලො පවා කියනවා මම කැමති අපේ තාත්ත වගේ මාව බලාගන්න කෙනෙකුට ආදරේ කරන්න. ඒ ඉතින් මනුෂ්‍ය ස්භාවයහැමෝම එක වගේ නැහැ නෙ
ලෝකෙ අපිට හොදම අම්මනේ. ඉතින් අපි අම්මව මිනුම් දණ්ඩක් වගේ කරගෙන තමා මනින්නෙ. හැම දෙයක්ම සාපෙක්ශ නිසා
හැමෝම එක වගේ නැහැ නෙ





