~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UX design පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

    UX කිවුව ම ඉතින් ගොඩක් ලොකු පරාසයක් තියෙනව. UI කියන්නෙත් UX වල එක කොටසක්.

    Human Physiology එකත් බලපානව ඒ වගේ ඩිසයින්වලට.

    ඒකෙ තියෙන තව කොටස් ගැන කෙටියෙන් කිවුවොත්

    Visual Design
    Interaction Design
    Information Architecture
    Content Strategy
    User Research
    Business Objectives
    Usability

    ඒ ඔය තියරි එකක් විදයටනෙ. හැබැයි ප්‍රායෝගිකව ඩිසයින් කරන්න යද්දි ගොඩක් සැලකිලිමත් වෙන්නෙ මේ මං පහල කියන දේවල් ගැන.

    Alignment
    Proximity
    Repetition
    Consistency
    Contrast
    Colour
    Typography
    Visibility
    Understandability
    Simplicity
    Keeping Users Informed
    consistency

    දැන් ඔය ටික සේර ම කියෙවුව ම විකාරයක් වගේ ඇති සමහරවිට. එහෙම වුණොත් ගැටලු අහන්නකො :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දැන් ඔය ටික සේර ම කියෙවුව ම විකාරයක් වගේ ඇති සමහරවිට. එහෙම වුණොත් ගැටලු අහන්නකො :D

    UX ඉගෙනගන්න මුලික සුදුසුකම් මොනවද
    programming දැනුම තියෙන්න ඕනෙද
    first-step එක මොකක්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UX ඉගෙනගන්න මුලික සුදුසුකම් මොනවද
    programming දැනුම තියෙන්න ඕනෙද
    first-step එක මොකක්ද?

    එහෙම ඕන ම නෑ. ඒත් උදාහරණයකට හැබැයි ඉතින් වෙබ් සම්බන්ධ UX වලට යනවනම් වෙබ් ගැන දැනුමක් තියෙන එක හොඳයි. මොක ද ඉතින් Grid System, Vertical Rhythm, Usability හා වෙබ් ස්ටෑන්ඩඩ් වගේ දේවල් ගැන දැනගෙන ඉන්න එක ලේසියක් වෙනව. ඒ කියන්නෙ ප්‍රෝගැමින් කරල ම තියෙන්න ඕන නෑ.

    වෙන මුකුත් දැනුමක් නැතුව UX ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. මුලින් UX කියන්නෙ මොකක් ද? ඒකෙ තියෙන්නෙ මොනා ද? ඒකෙ වාසි මොනා ද? වගේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි. ඒ කියන්නෙ ඇයි UX ඕන වෙන්නෙ කියල අදහසක් ගන්න එක හොඳයි. ඊට පස්සෙ ඉතින් UI ගැන හා අනිකුත් දේවල් ගැන ‍ඉගෙන ගන්න එක ලේසියි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කවදහරි වලවල්වල වැටුණත් අපි කොල්ලෙක් නිසා අවුලක් නෑ :rofl::rofl:

    Ice_Lejayange_07.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අයිස්ක්‍රීම් මරු :D ස්තූතියි

    අපි ඉතින් නිකන් එන්නෙ නෑ නේ.... මොනවහරි අරගෙන් එන්නෙ ඔයාලට... අද පට්ට රස්නෙයි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි ඉතින් නිකන් එන්නෙ නෑ නේ.... මොනවහරි අරගෙන් එන්නෙ ඔයාලට... අද පට්ට රස්නෙයි....

    ඒකනම් මොනා වුණත් හොඳයි. ඔව් රස්නෙයි ගොරවනවත් එක්ක
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනම් මොනා වුණත් හොඳයි. ඔව් රස්නෙයි ගොරවනවත් එක්ක

    ඈ... මෙහෙනම් අහස ගොරවන්නෙ නෑ. වටේ ඉන්න එවුන් තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩ වැඩ අත්දෙක, ඇස් දෙක මොනිටරේ තිබ්බට කන් දෙක වටේ

    :rofl::rofl: මරු මොනිටර් ස්ක්‍රීන් එක බලාගෙන ඇති කෝ බොලෝ මේ වැඩ කරන එක්කෙනා කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: මරු මොනිටර් ස්ක්‍රීන් එක බලාගෙන ඇති කෝ බොලෝ මේ වැඩ කරන එක්කෙනා කියල.

    වැඩ යනව කතා කරන ගමන්...
    අර මූණ නොබල කතා කරන්නෙ... එක එකාල එකීල එක එක පැත්ත බලාගෙන එක මාතෘකාවක් කතා කරනව