75 වුණත් කොල්ලො පොඩි එවුන් මේ මං වගේ![]()
අයියාගේ අදහස දිගටම කොල්ලෙක් වගේ ඉන්නද

75 වුණත් කොල්ලො පොඩි එවුන් මේ මං වගේ![]()

UX design පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

දැන් ඔය ටික සේර ම කියෙවුව ම විකාරයක් වගේ ඇති සමහරවිට. එහෙම වුණොත් ගැටලු අහන්නකො![]()


UX ඉගෙනගන්න මුලික සුදුසුකම් මොනවද
programming දැනුම තියෙන්න ඕනෙද
first-step එක මොකක්ද?
වලේ වැටෙන්න කැමති නැ වගේ![]()


අයිස්ක්රීම් මරුස්තූතියි
අපි ඉතින් නිකන් එන්නෙ නෑ නේ.... මොනවහරි අරගෙන් එන්නෙ ඔයාලට... අද පට්ට රස්නෙයි....
ඒකනම් මොනා වුණත් හොඳයි. ඔව් රස්නෙයි ගොරවනවත් එක්ක
ඈ... මෙහෙනම් අහස ගොරවන්නෙ නෑ. වටේ ඉන්න එවුන් තමයි

ඒ තරමට වැඩක් නැද්ද? ඒ තරමට වැඩක් නැද්ද?
වැඩ වැඩ අත්දෙක, ඇස් දෙක මොනිටරේ තිබ්බට කන් දෙක වටේ

මරු මොනිටර් ස්ක්රීන් එක බලාගෙන ඇති කෝ බොලෝ මේ වැඩ කරන එක්කෙනා කියල. මරු මොනිටර් ස්ක්රීන් එක බලාගෙන ඇති කෝ බොලෝ මේ වැඩ කරන එක්කෙනා කියල.