සහෝදරයා ගැන කතාකලා ඇති වගේ
මගේ මතය නම් එහෙම සහෝදරයෙක් ඉන්න තරමට හොදයි කියලා
ඒත් අපි හරිම පුද්ගලයවද සහෝදරයා කරගන්නේ කියන එක ප්රශ්නයක්
මටත් කෙලවුනේ එතනදී








වෙබ් බ්රවුසර් එකට ගතහැකි ඩේටා කියල තිබුණ ආටිකල් එකක.
1. Hardware and Software
2. Connection Information
3. Geolocation
4. Browsing History
5. Mouse Movements
6. Your Device’s Orientation
7. Social Media Logins
8. Fonts and Language
9. Image Data
10. Technical Information
සහෝදරයා ගැන කතාකලා ඇති වගේ
මගේ මතය නම් එහෙම සහෝදරයෙක් ඉන්න තරමට හොදයි කියලා
ඒත් අපි හරිම පුද්ගලයවද සහෝදරයා කරගන්නේ කියන එක ප්රශ්නයක්
මටත් කෙලවුනේ එතනදී

ඒක නිසා නෙමෙයි ඔයාට සහෝදරයෙක් කියල කෙනෙක් සිටි නිසා. ඔයා තනියෙන් තීරණ ගන්න, තනියෙන් දේවල් හිතන්න පුරුදු වුණානම් අනිත් අයගෙන් තමන්ගෙ ජීවිතේ අවුල් යන්නෙ නෑ. තමන් ම තමයි අවුල් කරගන්නෙ එතකොට 
mic & webcam access සමහරවෙලාවට ඉල්ලනවනේ
අපිට නොදැනීම ඒවාට access යන්න බැරිද?
ඒක නිසා නෙමෙයි ඔයාට සහෝදරයෙක් කියල කෙනෙක් සිටි නිසා. ඔයා තනියෙන් තීරණ ගන්න, තනියෙන් දේවල් හිතන්න පුරුදු වුණානම් අනිත් අයගෙන් තමන්ගෙ ජීවිතේ අවුල් යන්නෙ නෑ. තමන් ම තමයි අවුල් කරගන්නෙ එතකොට
![]()
ගොඩක් බ්රවුසර් ඒවනම් බොලොක් කරනව. ඒ වුණාට එහෙම පුළුවන් වෙන්න ඉඩ තියෙන නිසා තමයි Facebook අලුතින් ආපු පෝටල් එකේ කැමරා වහන්න ක්ලිප් එකක් තියෙන්නෙ හා අලුතින් ආපු ගූගල් Home Hub එකේ කැමරාවක් නැත්තෙ.
වැදගත් දේකදී තනියම තීරණයක් ගන්නවට වඩා තවත් කෙනෙකුගේ මතයත් විමසන එක වැදගත්
"Facebook අලුතින් ආපු පෝටල් එකේ "
ඒ මොකක්ද?
මතයන් විමසන එක වෙනයි. එයාල මත යැපෙන එක වෙනයි.
අනිත් එක දැන් එයාට තියෙන්න ඔයා කියන මතටය සම්පූර්ණ ප්රතිවිරුද්ධ මතයකනම් මොක ද කරන්නෙ? ඇයි විද්යාත්මකව වුණත් ඔහොම 2 වගේ සංඛාත්මක නියැදි පාවිච්චි නොකරන්නෙ? ඒක නිසා ඕක තනිකර බොරු වැඩක්
යැපෙන එක කොහොමත් වැරදියි
හොද සහෝදරයෙක් කවදාවත් අපිව වලක වැටෙන මත ඉදිරිපත් කරන්නේ නැ
යම්කිසි දෙකදී දෙදෙනාගේ මත පරස්පර විරෝධී වුවත් අවසන් තීරණේ ගන්නේ තමන්මයි.
පරස්පර විරෝධී වෙන එකෙත් වාසියක් තියෙනවා. මගේ තීරණයෙන් ඇතිවන යහපත්/ අයහපත් ප්රතිපල හොදින් හදුනාගන්න ලැබෙනවනේ
https://portal.facebook.com/
ඔන්න ඔය ඩිවයිස් එක.
. සමහරවෙලාවට අස්ස මුළු වල රින්ගනවනේඅප්පටසිරි උනුත් එකක් හදලා නේ. දෑන්නේ දැක්කේ.
මමනම් PC එකේ webcam එක ගලොල තියෙන්නේ. සමහරවෙලාවට අස්ස මුළු වල රින්ගනවනේ

එකක් හදල තිබුණෙ 
අපිටනම් වෙබ් කැම් නෑ. ස්මාට් ෆෝන් නෑ.මෙහෙම දෙයක් කියන්නම්කො මං. දැන් උදාහරණයකට අපි දන්න අඳුරන ගැහැණු ළමයෙක් ඉන්නව. එයා ගැන අපි ඔය කියන සහෝදරයගෙන් මත විමසනව. එයත් එයාව දැකල නිකන් කථාබහ කරල තියෙනව කියමුකො. ඒත් ඔයා නේද ඔයාගෙ ගතිපැවතුම්, හිත, රුචි අරුචිකම් වැඩිපුර දන්නෙ වගේ ම අර ගැහැණු ළමය ගැනත් වැඩිපුර දන්නෙ? ඒත් එයා ඒ ගැහැණු දැකපු වෙලේ හැසිරුන විදියෙන් නිගමනයක් කරනව එයා ගැන. එතකොට එයාගෙ මතය වෙන්නෙ ඒක. අන්න ඒ වගේ තමයි අනිත් කෙනෙකුගෙ මතයක් අහනව කියන දේ හා ඒව ගැන සැලකිලිමත් වෙන එක.
සහෝදරය කියන්නේ තමන්ව හොදින් තේරුම් ගත කෙනාට. ඉතින් සහෝදරය ඒ කෙල්ල ගැන දරන මතය ගැන කොහොමත් අපිට සලකා බලන්න වෙනවා. තමන්ගේ හොදටනේ කියන්නේ
ඒකෙන් අදහස් කරන්නේ නැ සහෝදරය කියන එකම කරන්න ඕනේ කියලා