අපි නෙමෙයිනෙ දාන්නෙ. ෆෝන් එක හදන අය
නැ මන් අහන්නේ එයාලා සිම් ලොක් කරන්නේ rom එකේ කොයි කොටසින්ද?
අපි නෙමෙයිනෙ දාන්නෙ. ෆෝන් එක හදන අය
ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට 
නැ මන් අහන්නේ එයාලා සිම් ලොක් කරන්නේ rom එකේ කොයි කොටසින්ද?

එල එල බන් මේ තාම එන ගමන් ගෙදර

ගිහින් එන්නන් මැට්ටි![]()




හරියට ම ෂුවර් නෑ. ඒකනම් මැනුෆැක්චර් අනුව වෙනස් වෙනව මං හිතන්නෙ. කොහොමත් සමහර අයගෙනම් එච්චර ලොකුවට ඔය ෆැක්ට්රි ලොක් එකක් නෑ. NVRAM වගේ තැන්වල ගබඩා කරල ඇත්තෙ. හොයල බලන්න වෙනව හරියට තැන කොතන ද කියල![]()



හවසට රේඩියෝ තියෙන කතාවක් තියෙ....

හායි අයිස් පලම් මාමේ.........
අදත් මොනරාගලද
