~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි නෙමෙයිනෙ දාන්නෙ. ෆෝන් එක හදන අය

    නැ මන් අහන්නේ එයාලා සිම් ලොක් කරන්නේ rom එකේ කොයි කොටසින්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    මේ සංවාද මංඩපය පටන් ගත්තේ උපුලා නේද?:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ මන් අහන්නේ එයාලා සිම් ලොක් කරන්නේ rom එකේ කොයි කොටසින්ද?

    හරියට ම ෂුවර් නෑ. ඒකනම් මැනුෆැක්චර් අනුව වෙනස් වෙනව මං හිතන්නෙ. කොහොමත් සමහර අයගෙනම් එච්චර ලොකුවට ඔය ෆැක්ට්රි ලොක් එකක් නෑ. NVRAM වගේ තැන්වල ගබඩා කරල ඇත්තෙ. හොයල බලන්න වෙනව හරියට තැන කොතන ද කියල :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරියට ම ෂුවර් නෑ. ඒකනම් මැනුෆැක්චර් අනුව වෙනස් වෙනව මං හිතන්නෙ. කොහොමත් සමහර අයගෙනම් එච්චර ලොකුවට ඔය ෆැක්ට්රි ලොක් එකක් නෑ. NVRAM වගේ තැන්වල ගබඩා කරල ඇත්තෙ. හොයල බලන්න වෙනව හරියට තැන කොතන ද කියල :D

    :cool::cool::cool: