~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    main phir bhi tumko chaahunga

    අපේ ලංකාවෙ කොල්ලන්ගෙ විදියට සිංහලට පර්වර්තනය වුණොත් ඒ ෆිල්ම් එකේ නම "භාග කෑල්ල".ඇඬෙනව :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළ එළ ඒක හොඳයි. බිස්නස් වැඩකටයුතු ගැනත් සාකච්ඡාවක් යන්න ඇතිනෙ :D

    :no::no::no:

    නෑ...ගිහින් කාලා බීල, කපල් එකට කතා කරලා සල්ලි දීල ආව. එච්චරයි.:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no:

    නෑ...ගිහින් කාලා බීල, කපල් එකට කතා කරලා සල්ලි දීල ආව. එච්චරයි.:D

    එහෙනම් වැඩිය දන්න අඳුරන අය නැති එකක් ද? :D