~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හොඳට බලන්න :eek:

avatar466697_13.gif

ඔය අයිස්පලම් දෙකක් නෙ...එකනෙ අපි අයිස්පලම් මමා කියන්නෙ..........:P:P
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැනගත්තා මේ මණ්ඩපේ ඉන්න ඈයෝ එකෙකු විස්වාස නෑ...:no::no:
    මුන්ලට ඕනේ මොකාව හරි කමක් නෑ, කන්න....පෝරිසාදයෝ :angry::angry:

    හරි යන්නේ නෑ ආයේ මණ්ඩපෙට බහිද්දී ආයුධ සන්නද්ධව එන්න ඕනේ...:yes::yes:

    ට්‍රම්ප් අයියගෙ ආයුධ අරගෙන ආවත් කමක් නෑ අපි පුටින් අයියගෙන් උස්සනව ආයුධ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම දැනගත්තා මේ මණ්ඩපේ ඉන්න ඈයෝ එකෙකු විස්වාස නෑ...:no::no:
    මුන්ලට ඕනේ මොකාව හරි කමක් නෑ, කන්න....පෝරිසාදයෝ :angry::angry:

    හරි යන්නේ නෑ ආයේ මණ්ඩපෙට බහිද්දී ආයුධ සන්නද්ධව එන්න ඕනේ...:yes::yes:

    මන්නයක් අරන් එන්න සුදු........
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය අයිස්පලම් දෙකක් නෙ...එකනෙ අපි අයිස්පලම් මමා කියන්නෙ..........:P:P

    මන් ගැනත් කතා වෙලා:shocked::shocked: නෑ නෑ ඔය තුවක්කු තියෙන්නේ... :angry::angry::angry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔය අයිස්පලම් දෙකක් නෙ...එකනෙ අපි අයිස්පලම් මමා කියන්නෙ..........:P:P

    මේවට ඔයාලා කියන්නේ අයිස් පලම් කියල ද ? :shocked::shocked: