~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    giphy.gif

    එන්න කට්ටියම...
    den kana time yako
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...
    appaa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    monday morning udenma poddak weda wedi
    me wage welawata thama free wenne

    හ්ම්... අපිත් එහෙමයි... 10 කිට්ටු කරල තමයි මේ පැත්තට එන්නෙ... එළකිරි වැඩිපුරම තියෙන්නෙ ටාස්ක්බාර් එකේ...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...

    මස් මාලු කෑව කියල චිකන්පොක්ස් හැදුනම එච්චර අවුල් යනව ද? :shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මස් මාලු කෑව කියල චිකන්පොක්ස් හැදුනම එච්චර අවුල් යනව ද? :shocked:

    ඒක තමයි හිතාගන්න බෑ. ලොකු අයට හැදුනම අමාරු වෙනවලු ඒකනේ ගොඩාක් පරිස්සම් වෙන්නෙ... දැන්නම් බෙහෙත් තියනව නේද...?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි හිතාගන්න බෑ. ලොකු අයට හැදුනම අමාරු වෙනවලු ඒකනේ ගොඩාක් පරිස්සම් වෙන්නෙ... දැන්නම් බෙහෙත් තියනව නේද...?
    chicken fox
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒක තමයි හිතාගන්න බෑ. ලොකු අයට හැදුනම අමාරු වෙනවලු ඒකනේ ගොඩාක් පරිස්සම් වෙන්නෙ... දැන්නම් බෙහෙත් තියනව නේද...?

    බෙහෙත්නන් sure නෑ. හැබැයි උන අඩු කරන්න aspirin දුන්නොත් liver, brain සෑහෙන්න damage වෙනවලු. (paracetamol ok) ගොඩක් පරිස්මන් වෙනව ඕක හැදුනම. සිංහල බෙහෙතුත් තියෙනව ඇඟට හයිය එන ඒව මන් හිතන්නේ.