appaaදැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...
හදපු කෑම කන්නෙ නැතුව මූ ඕඩර් කරල ගෙදරට ගෙන්නගෙන කාල තියෙන්නෙ... මස් මාළුම තමයි...


den kana time yako
monday morning udenma poddak weda wediඈ....
හාමුදුරුනමක්ද...? මේ වෙලාවට වලඳන්න...
10:45 යි. අපිට තේ ගෙනාවෙ දැන් ටිකකට කලින්...
monday morning udenma poddak weda wedi
me wage welawata thama free wenne
දැන් ටිකක් කල් වෙනව, එයා චිකන්ෆොක්ස් හැදිලා හිටියෙ... සමහරු කියනව පරෙස්සම් නොවී, මස් මාලු කෑම කෑව කියලත්... පීසී එකේ ෆිල්ම් එකක් බලන ගමන්ම තමයි... එහෙම වෙලා තියෙන්නෙ... පව්...

මස් මාලු කෑව කියල චිකන්පොක්ස් හැදුනම එච්චර අවුල් යනව ද?![]()
chicken foxඒක තමයි හිතාගන්න බෑ. ලොකු අයට හැදුනම අමාරු වෙනවලු ඒකනේ ගොඩාක් පරිස්සම් වෙන්නෙ... දැන්නම් බෙහෙත් තියනව නේද...?
මොකද වෙන්නේ ඉතින්?
ඒක තමයි හිතාගන්න බෑ. ලොකු අයට හැදුනම අමාරු වෙනවලු ඒකනේ ගොඩාක් පරිස්සම් වෙන්නෙ... දැන්නම් බෙහෙත් තියනව නේද...?