~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    diI0bvV.png
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මේ මාසේ අග ලංකාවට ණයක් ලැබෙනවා,
    ඩොල්ර් එක චුට්ටක් බහියි තාවකාලිකව.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කියෙව්වේ නැහැ පරණ ටික.
    මොකද වෙන්නේ ඉතින් :yes:

    ඔහේ ඉන්නවා බන්
    උදේ වරුවේ ටිකක් වැඩ තිබුනා. දැන් free :D
    උබ පරණ මෙම්බර කෙනෙක්ගේ අලුත් ආත්මයක්ද :confused:?
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔහේ ඉන්නවා බන්
    උදේ වරුවේ ටිකක් වැඩ තිබුනා. දැන් free :D
    උබ පරණ මෙම්බර කෙනෙක්ගේ අලුත් ආත්මයක්ද :confused:?

    පරණයි බන් :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය චැට් එකක් දාල වගේ අපි බිසී වෙලේ :D