එවා කොහෙද...මා එක්ක.............
මේ අයිස් කැටේ ඔයා යටියන්තොට ද.....

ඔයා කොහෙද 
ඇත්තද බලමුකෝ
අපෝ පිස්සුද මං කොළඹඔයා කොහෙද
![]()

මොනා බලන්නද අයිස් කැටේ......මගෙන් වෙඩි කාපු අය මිස මට වෙඩි තියපු අය නැ මේ ලොකේ![]()

මෙතන නීති විරෝධී මැර කල්ලි ක්රියාත්මක වෙන තැනක්ද?![]()

අනේ මන්ද. පාතලය වගේ ද? 
නැහැ. අයිස් කුට්ටිය දියවෙන්න දගලනව![]()

Phir Bhi Tumko Chaahungi - Shraddha Kapoor
Dekhte Dekhte - Atif Aslam
Hua Hain Aaj Pehli Baar - Pulkit Samrat, Urvashi Rautela
Baaton Ko Teri - Arijit Singh
Bulleya - Amit Mishra & Shilpa Rao
ඔය අද දවසෙ අහපු ටික

එහෙමද
අයිස් කුට්ටි අයියා මාත් එක්ක වැඩිය කතාවක් නැ. අපි පොඩි උන්නේ![]()

