බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මෙතන මොකක් හාරි වංචාවක් ඇති කියලා හිතෙන්නෙ නැද්ද​?
    ;)සමහර අයගේ ID no එක ඉල්ලනවා. ඒකෙන් අදාළ කෙනාගේ විස්තර ටික ගන්න පූළුවන් නේද​?:yes:

    id illanne ne bn kauda ubata ehema kiuwe namawath ahanne ne .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන මොකක් හාරි වංචාවක් ඇති කියලා හිතෙන්නෙ නැද්ද​?
    ;)සමහර අයගේ ID no එක ඉල්ලනවා. ඒකෙන් අදාළ කෙනාගේ විස්තර ටික ගන්න පූළුවන් නේද​?:yes:

    තවදෙයක් තිබුනා. උන් පොත හම්බුනේ නැත්නම් ඉන්දියාවෙන් ගෙන්නන්න ඕන කියලා මාසයක් විතර කල් ගන්නවා,
    දැන් ඉතින් කාලේ වෙනස් එකේ අයිඩී එකෙන් විස්තර අරං විස්තර නැති උන්ට අඹරනවද දන්නේ නෑ...... කාලෙත් එක්ක දේවල් වෙනස්වෙනවා, කාලයක් වැඩ පෙන්නුවොත් වැඩ බැරිවුන කාලෙක හදාගත්ත නම යොදාගෙන කාලයක් බොරුකරන්න පුළුවන්.:dull::dull::dull: වැඩේ හරියට කරගෙනයනගමනුත් අතරින් පතර බොරු කරන්න පුළුවන්:dull::dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    star softwear eken hadagena palayan confirm araganna uu thgoragatte ubema kole kiyala

    :baffled:

    තේරුනේ නෑ බන් උබ කිව්ව එක.. ඔය software එකෙන් හදහන හදන්න පුලුවන්ද උපන්දිනේ නැතිව?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled:

    තේරුනේ නෑ බන් උබ කිව්ව එක.. ඔය software එකෙන් හදහන හදන්න පුලුවන්ද උපන්දිනේ නැතිව?

    ඒක පුලුවන් ස්ක්‍රීරන ගණිතමය ක්‍රම තියෙන්නෙ ඔය ජේතිශ්යයේ..ඒ ගණිත ක්‍රම සහ ඉස්සරහ ඉන්න මනුස්සයගෙ වයස ආසන්නව හිතල තක්කෙටම උපන් දිනේ කියන්ඩ පුලුවන්..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක පුලුවන් ස්ක්‍රීරන ගණිතමය ක්‍රම තියෙන්නෙ ඔය ජේතිශ්යයේ..ඒ ගණිත ක්‍රම සහ ඉස්සරහ ඉන්න මනුස්සයගෙ වයස ආසන්නව හිතල තක්කෙටම උපන් දිනේ කියන්ඩ පුලුවන්..:yes::yes:

    උපන් වෙලාවත් හොයාගන්න පුළුවන් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපන් වෙලාවත් හොයාගන්න පුළුවන් ද?

    හරිම ජෝතිශ්ය කරන කෙනෙක්ට පුලුවන් ,ඔය ජෝතිශ්යයෙත් ක්‍රම ගොඩාක් තියෙනව.. ඒ ක්‍රම එකක් හෝ වැඩි ගානකින් මනුස්සයෙගෙ උපන් වෙලාව කියන්ඩ පුලුවන්..ජෝතිශ්ය කියන එක ඇත්තටම අoක විද්යාව, ගණිතමය ක්‍රම වලින් ගොඩක් වැඩ ගන්න එකෙක්...ඕක විහිලුවක් වෙලා තියෙන්නෙ ගණන් නොදන්න උන් ඕක කරන්ඩ ගිය එක..ඕකට හොදම ගණිත හැකියාවක් තියෙන්ඩ ඔනෙ.. ආන්න ඒ මනුස්සයට හෝ සොෆ්ට්වෙයා එකට මැජික් පෙන්නන්ඩ අනිවාර්යෙන් පුලුවන්.. :yes::yes::yes:
     
    • Like
    Reactions: THE_RAIN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම හොයන්න බෑ බං. :no: guess කරන්න විතරයි පුලුවන් :(

    ඔය ගෙස් කියන එකත් කටවචනයක් නෙමේ.. ඕකට ගණන් වලදි කියන්නෙ ''සම්බාවිතාවය'' කියල..ජෝතිශ්යයේදි අනිවාර්යෙන් ''සම්බාවිතාවය'' උඩ අනාවැකි කියනව ,ඔය ''නිවිති සාශ්ත්‍රය'' තනිකර දුවන්නෙ සම්බාවිතාවය උඩ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තවදෙයක් තිබුනා. උන් පොත හම්බුනේ නැත්නම් ඉන්දියාවෙන් ගෙන්නන්න ඕන කියලා මාසයක් විතර කල් ගන්නවා,
    දැන් ඉතින් කාලේ වෙනස් එකේ අයිඩී එකෙන් විස්තර අරං විස්තර නැති උන්ට අඹරනවද දන්නේ නෑ...... කාලෙත් එක්ක දේවල් වෙනස්වෙනවා, කාලයක් වැඩ පෙන්නුවොත් වැඩ බැරිවුන කාලෙක හදාගත්ත නම යොදාගෙන කාලයක් බොරුකරන්න පුළුවන්.:dull::dull::dull: වැඩේ හරියට කරගෙනයනගමනුත් අතරින් පතර බොරු කරන්න පුළුවන්:dull::dull::dull:
    මම දන්න එකෙක්ගේ අම්මගේ පොඩි කාලේ යූස් කරපු කවුරුත්ම නොදන්න නම කිව්වා කියලා කිව්වානේ.. :baffled::shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ගෙස් කියන එකත් කටවචනයක් නෙමේ.. ඕකට ගණන් වලදි කියන්නෙ ''සම්බාවිතාවය'' කියල..ජෝතිශ්යයේදි අනිවාර්යෙන් ''සම්බාවිතාවය'' උඩ අනාවැකි කියනව ,ඔය
    ''නිවිති සාශ්ත්‍රය'' තනිකර දුවන්නෙ සම්බාවිතාවය උඩ...

    ඒක ගැන නෙමේ කිව්වෙ

    මම දන්න එකෙක්ගේ අම්මගේ පොඩි කාලේ යූස් කරපු කවුරුත්ම නොදන්න නම කිව්වා කියලා කිව්වානේ.. :baffled::shocked:

    :confused:
    මටත් බලන්න යන්න හිතෙනව බං මේව ඇහුවාම. කීයක් යනවද ඕක අහන්න ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොරගේ ගෑනි පොරව ටික ටික පොයිසන් කරලා හෙමීට මැරිලා යන්න. ඔය ප්‍රශ්න අස්සේ ආවේ..... දැන් තියෙන කසාදෙ කැඩිලා ලබන අවුරුද්දේ එයාගේ යාලුවෙක්ගේ නම කියලා එයාව බඳිනවා කිව්වා. ඔය කියන කාලේ වෙනකොටත් පොරගේ ක්‍රෂ් එකෙක් බදින්නේ නැතිව ගෙදරට නාකි වෙලා ඉදලා තියෙනවා, අපි දන්නෙත් නෑ....... අන්තිමට කොහොමහරි කැරකිලා කැරකිලා අහම්බෙකින් ඊලඟ අවුරුද්දේ මේ අම්මණ්ඩි සෙට්වුනා කියහන්කෝ....... දැන් ඔසී වල ෆුල් සැපෙන්......
    මුනවා :shocked::shocked::shocked::shocked::eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused:
    මටත් බලන්න යන්න හිතෙනව බං මේව ඇහුවාම. කීයක් යනවද ඕක අහන්න ?
    මම නම් යන්න හිතුවේ නෑ... මගේ එක යාලුවෙක් ගියේ 2014 වගේ. අනික 2011 වගේ ගියා කිව්වෙ..

    1000 ක් මුල් විස්තර, ඉට පස්සෙ එක එක එව්වට 750 ගානේ ලු.

    දැන් කොහොමද දන්නේ නෑ...

    ඌ කිව්වා එතනට යනවා කියලා අනාගතය දැකලලු සෘෂිවරු පොත් ලියලා තියෙන්නේ...
    මට යන්න නොහිතෙන්නෙ මම එතෙනට යන්නේ නැති නිසා වෙන්නැති:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් යන්න හිතුවේ නෑ... මගේ එක යාලුවෙක් ගියේ 2014 වගේ. අනික 2011 වගේ ගියා කිව්වෙ..

    1000 ක් මුල් විස්තර, ඉට පස්සෙ එක එක එව්වට 750 ගානේ ලු.

    දැන් කොහොමද දන්නේ නෑ...

    ඌ කිව්වා එතනට යනවා කියලා අනාගතය දැකලලු සෘෂිවරු පොත් ලියලා තියෙන්නේ...
    මට යන්න නොහිතෙන්නෙ මම එතෙනට යන්නේ නැති නිසා වෙන්නැති:baffled:

    :baffled:

    දැන් එහෙනං 2000ක්වත් වෙලා ඇති :sorry:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුනවා :shocked::shocked::shocked::shocked::eek:

    මගේ පවුලේ ඔක්කොටම හරියට විස්තර කිව්වා,මගේ ආයේ පොල්ලෙන් ගැහුවා වගේ හරි, වෙන එකක් තියා පන දෙන්න හිටිය කෙල්ල බදින්න වෙන්නේත් නෑ කියලා කිව්වා,(ඒක අපි දෙන්නටම නොදැනි අහම්බයකින්ම කෙලවරවුනා) දන්නා ගොඩක් අයට හරියට විස්තර කිව්වා, අතීතේ හරියටම හරි, වර්තමානෙත් හරි, මෑත අනාගතේ හරි, අනාගතේ මුන් හරියටම ටක්කෙට කියන්නේ නෑ, නමුත් හැරිලා බැලුවම සිද්දවෙච්ච දේවල් කියපු දේවලට සම්භන්දකරන්න පුළුවන් හැබැයි සමහර අනාගතේ දේවල් ගැන මගේ පැහැදීමක් නෑ, කෙල්ලගේ නමට අකුරු තුනයි, නැත්තන් හතරයි (නමක සාමාන්‍ය අකුරු ගණන) ගෙදරට දකුණෙන්, බස්නාහිරින්, නැත්තන් කොයිපැත්තෙන් හරි ආගමික සිද්දස්ථානයක් තියෙනවා (කොයි පැත්තෙන් හරි ඔහොම එකක් තියෙනවනේ) වගේ සරල කතා තිබුනා.

    ඕකේ එක වටිනකමක් තියෙනවා, යන අය සාංචි පරිච්චේදය වගේ එකක් තියෙනවා, ඒක අහලා ඒකේ කියල තියෙන ඒවා කරලා තමුන්ගේ තියෙන පෙර අකුසල් නිසා වෙන භාදක නැතිකරගන්න. මම ඇහුවේ නෑ, මට ඔය මගුල් කර කර ඉන්න වෙලාවක් නෑ අනික ඕන පවක් ඇදන් යන ගැම්මේ හිටියේ......

    තව කමෙන්ට් කලොත් මං නාඩි කියනවා කියල බලයි.
    ඕම් ශිවාම්
    අන්සබ්ස්ක්රයිබ්ඩ් :P:rofl:
     
    Last edited:

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි බන්. ඕවගෙන් කියන්නෙ අපේ අතීතයනම් ඇයි බන් අපිකොහොමත් දන්න දෙයක් ගැන කාගෙන්වත් අහ ගන්නෙ. ඒක හරියට අපේ ජීවිත කතාව අපි පොතක ලියල ආයෙත් කියවනව වගේ දෙයක්නෙ. මොකක්ද ඒකෙන් ගන්න පුලුවන් දේ. කිසි තේරුමක් මටනම් පේන්නෙ නෑ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි බන්. ඕවගෙන් කියන්නෙ අපේ අතීතයනම් ඇයි බන් අපිකොහොමත් දන්න දෙයක් ගැන කාගෙන්වත් අහ ගන්නෙ. ඒක හරියට අපේ ජීවිත කතාව අපි පොතක ලියල ආයෙත් කියවනව වගේ දෙයක්නෙ. මොකක්ද ඒකෙන් ගන්න පුලුවන් දේ. කිසි තේරුමක් මටනම් පේන්නෙ නෑ
    අතීතය කියන්නේ first chapter එක
    ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ
    ඒකෙන් වැඩක් නැහැ තමයි හැබැයි
    ඒගොල්ල කියන දේවල් ගැන අපිට විශ්වාසයක් ඇති වෙන්න තමයි ඒක බලන්නේ
     
    • Like
    Reactions: SCBmedia

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    dan ohoma wenna hetuwak atine mokak hari, anna e hetuwa mokakda kiyapanko? natuwa kohomada idea ekak wath denne ;).

    uba modayek wage oya divorce katandara kiyanna epa, uba ganan nogena ube weda karagena idapanko sikanalo...

    marry karala ne ban..engage wela witharai.kellage gaman wedi ban..maseta daws deka thunak pita wedding anan man kiyala.ewa iwara unama yaluwo ekka trip ekak yanna dagena daws thunaka.kellage gedarin kiyala yanawanam mage ekka yanna engage wela nisa kiyala.kella kiyanawa ma ekka yanna be kiyala gedara ayath ekkath wali.eyala ekkath katha ne..mawa pennanna belu kellata.mama fun nelu..eyata match wenne nelu
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    Apoii, oka love seen ekakda nattam arrange seen ekak da?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    හරිම ජෝතිශ්ය කරන කෙනෙක්ට පුලුවන් ,ඔය ජෝතිශ්යයෙත් ක්‍රම ගොඩාක් තියෙනව.. ඒ ක්‍රම එකක් හෝ වැඩි ගානකින් මනුස්සයෙගෙ උපන් වෙලාව කියන්ඩ පුලුවන්..ජෝතිශ්ය කියන එක ඇත්තටම අoක විද්යාව, ගණිතමය ක්‍රම වලින් ගොඩක් වැඩ ගන්න එකෙක්...ඕක විහිලුවක් වෙලා තියෙන්නෙ ගණන් නොදන්න උන් ඕක කරන්ඩ ගිය එක..ඕකට හොදම ගණිත හැකියාවක් තියෙන්ඩ ඔනෙ.. ආන්න ඒ මනුස්සයට හෝ සොෆ්ට්වෙයා එකට මැජික් පෙන්නන්ඩ අනිවාර්යෙන් පුලුවන්.. :yes::yes::yes:

    :yes::yes::yes:

    everything in this universe is interconnected. Those connections can be analyzed using a method like astrology. Astrology is all about mathematics. So it can show and find connections / patterns and then predict the future

    science maths bari harak owa karanna ghn thama kawe oya science eka

    Watch the below video you will understand

    • Like
    Reactions: erozan