බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේ අය අනිවාර්යෙන්ම හැදුනුම්පත් අංකය ඉල්ලනවද​? ඒක දුන්නෙ නැත්නම් නාඩි විස්තරේ කියන්නෙ නැද්ද​? මේකට ගිය කෙනෙක් උත්තරයක් දෙන්න​. ;)
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ගැලවීම තමන් සතුය. නොපෙනෙන දෙවියන්ට හා බලවේග වලට ඔබේ දෛවය වෙනස් කල නොහැක. ඔබම ශක්තිමත් වන්න. අතේ තියෙන තුට්ටුදෙක හොරුන්ට දීලා රැවටෙන්න, ලැජ්ජාවෙන්න එපා.

     
    Last edited:

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    mun sure ekata api finger print dipu tan walin details adinawa athi. driving license or passport ganna tanaka eket set karan ati. etanin birth certificate info ganna puluwan + social media research walin ona magulk kiwwaki
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    mun sure ekata api finger print dipu tan walin details adinawa athi. driving license or passport ganna tanaka eket set karan ati. etanin birth certificate info ganna puluwan + social media research walin ona magulk kiwwaki

    Thread eke mula indan kiyawanne minussu kiyela tiyena ewa..
    Umba kiyana widiheta owa keranna puluwan nan itin :rofl::rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mun sure ekata api finger print dipu tan walin details adinawa athi. driving license or passport ganna tanaka eket set karan ati. etanin birth certificate info ganna puluwan + social media research walin ona magulk kiwwaki
    පිස්සුද යකෝ.....:rofl::P ඕකුන්
    වා ලංකාවේ පටන්ගන්නකොට ලංකාවේ තියෙන්න ඇත්තේ අයිටීඑනුයි රූපවාහිනීයි ගුවන්විදුලියයි විතරයි. උබ හිතන්නේ ඒ කාලේ ඒවාට කෝල් කරලා විස්තර ගන්න ඇති කියලද??
    මට මතක විදියට ප්‍රේමදාස ජනාදිපති ඔය වැඩේ ගැන පැහැදිලා පත්තරේට දීපු ඉන්ටවිව් එකකුත් නෝටිස් බෝඩ් එකක දාල තිබුනා.

    ප්‍රේමදාස වගේ මිනිහෙක් අන්දන්න??? අන්දලා ජීවත්වෙන්න???:baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද කිව්වෙ ?
    පොරගේ ගෑනි පොරව ටික ටික පොයිසන් කරලා හෙමීට මැරිලා යන්න. ඔය ප්‍රශ්න අස්සේ ආවේ..... දැන් තියෙන කසාදෙ කැඩිලා ලබන අවුරුද්දේ එයාගේ යාලුවෙක්ගේ නම කියලා එයාව බඳිනවා කිව්වා. ඔය කියන කාලේ වෙනකොටත් පොරගේ ක්‍රෂ් එකෙක් බදින්නේ නැතිව ගෙදරට නාකි වෙලා ඉදලා තියෙනවා, අපි දන්නෙත් නෑ....... අන්තිමට කොහොමහරි කැරකිලා කැරකිලා අහම්බෙකින් ඊලඟ අවුරුද්දේ මේ අම්මණ්ඩි සෙට්වුනා කියහන්කෝ....... දැන් ඔසී වල ෆුල් සැපෙන්......
     
    • Like
    Reactions: Pessimist

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මාත් ගිහින් තියේ මෙතනට.මුන් ගිය ගමන් උපන් දිනේ ඇහුව මහපට ඇගිලි සලකුන ගත්ත .පැය දෙක්කින් එන්ඩ කිව්ව.පැය දෙක්කින් ගියහම room එක්කට එක්කන් ගියා .ඊට පස්සෙ ඔන්න කොලයක් ගන්නව කියනව ඒක බලන් ක්හොිය්පු විස්තරෙ හරිද අහනව .නෑ කිවම ආයෙ කොලයක් ගන්නව ඔහොම කොල 6 ක් ගියාම මගෙ අම්මගෙ නම කියල හරිද ඇහුව .ඔව් කිව්ව ඊට පස්සෙ ඌ ඒක දිගට ටිකක් කියෙව්ව මගෙ විස්තර මන් කිව්ව හරි කියල.ඊට පස්සෙ මට එතනම ඉන්ඩ කියල මුන් දෙන්න එලියට ගිහින් විනඩි 5 කින් වගේ ආව ආයෙ.ඊට පස්සෙ මගෙ නම් ගම් අම්මහෙ තාත්තගෙ නම් සහොදර සහොදරියන්ගෙ විස්තර.education leval karapu diploma ගැන.කරන ජොබ් එක ගැන හරියටම කිව්ව. හැබයි අනාගට්ජෙ ගැන කියපුව නම් බොරු .
    මෙතන මොකක් හාරි වංචාවක් ඇති කියලා හිතෙන්නෙ නැද්ද​?
    ;)සමහර අයගේ ID no එක ඉල්ලනවා. ඒකෙන් අදාළ කෙනාගේ විස්තර ටික ගන්න පූළුවන් නේද​?:yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන මොකක් හාරි වංචාවක් ඇති කියලා හිතෙන්නෙ නැද්ද​?
    ;)සමහර අයගේ ID no එක ඉල්ලනවා. ඒකෙන් අදාළ කෙනාගේ විස්තර ටික ගන්න පූළුවන් නේද​?:yes:



    ඉස්සර දුන්නේ මහපට ඇඟිල්ලේ මාක් එකයි නමයි. විනාඩි 15කින් පැය බාගෙකින් විතර ok කරා ඒ දවස්වල ඕව ඔච්චර වේගෙන් හොයන්න තියා හිතන්නවත් බෑ........ අනික එකෙක් පිස්සෙක් වගේ දෙමළෙන් කියවන් යනවා තව එකෙක් පිස්සෙක් වගේ සිංහලෙන් කියවන් යනවා, ඔච්චර පෞද්ගලික පවුලේ විස්තරයක් කටපාඩන්කරන් වරදින්න නැතිව කියන්න හැකියාවකුත් තියෙන්න බෑ. පුළුවන්කමක් තියෙනවනම් දෙමල දන්නා කෙනෙක් එක්කන් ගිහින් අතරමගදී කොළේ කියවන්න ට්‍රයි එකක් දෙන්න. එතන තමයි ට්‍රික් එකක් තියෙනවනම් අල්ලන්න තියෙන එකම විදිය.