~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    no they can't do it like that. still it's going to be tricky with growing it inside the houses & using it in public. Im pretty sure this is just a move to avoid confusing the things between other drugs u know..
    කරන කෙනා කොහොමත් කරනවනේ
    නැද්ද?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බ්රේක් ඩවුන් වෙන එක අහන්න දෙයක්යැ :shocked:
    අපි තාම යූටියුබ් එකේ සූර පප්ප බලනව :rofl:

    අපිත් එහෙම තමයි නොකිව්වට :P:P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බ්රේක් ඩවුන් වෙන එක අහන්න දෙයක්යැ :shocked:
    අපි තාම යූටියුබ් එකේ සූර පප්ප බලනව :rofl:
    එහෙම දෙයක් නෙවෙයි
    ඔක්කොම stress එක එකපාරටම අවා
    එහෙම handle කරගන පුරුදු නැහැ
    දැන් පොඩි break එකක් ගත්තා, ගෙදරට වෙලා ඉන්නේ