~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම දෙයක් නෙවෙයි
    ඔක්කොම stress එක එකපාරටම අවා
    එහෙම handle කරගන පුරුදු නැහැ
    දැන් පොඩි break එකක් ගත්තා, ගෙදරට වෙලා ඉන්නේ

    ඒක හොඳයි :yes:
    මං යූටියුබ් එකේ දැක්ක ඔහේ drifting කරද්දී passenger seat එකේ යන්න පුළුවන් rides දෙන සීන් එකක් :cool: ඒ වගේ ජොලි දේවල් ටිකක් ට්‍රයි කරල බලන්න ;)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒක හොඳයි :yes:
    මං යූටියුබ් එකේ දැක්ක ඔහේ drifting කරද්දී passenger seat එකේ යන්න පුළුවන් rides දෙන සීන් එකක් :cool: ඒ වගේ ජොලි දේවල් ටිකක් ට්‍රයි කරල බලන්න ;)
    අම්මෝ
    ගෙදරට වෙලා නිදා ගන්න එක හොඳයි මට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඊයා.හා හා හා මම කැමති නැහැ ඒකට

    giphy-downsized.gif