පට්ටම සින්දු ටික බන්... පොඩි කාලේ ඉඳන් අහනවා තාමත් එහෙමයි....![]()
ඔව්... පට්ට සිංදු ටික...
සැන්දෑ අහසේ ඉරට මුවාවී කාලය කවුලු දොරින් මිය යනවා
![]()


තාත්තා ලග නං මේ ඔක්කොම සින්දු වල කැසට් පීස් තියෙනවා....![]()
හ්ම්... අපේ තාත්ත ගාවත් තිබ්බ... ඉස්සර ඉඳලම ගොඩක් අය කැමතියි මෙයාලගෙ සිංදු වලට...
►. උදුම්බරා
►. චාරුලතා
►. මුතුවරුසා




තම පටන් ගත්තේ නෑ බන්.. කොහෙද.. නංගි ටිකක් උස්ස්සන් ගිහින් අපේ උන් අනිත් බාගේ උස්සන් ගිහින්![]()

ඔහේ... ඉන්නව... මොකේ වෙන්නෙ අද

නිදිමතක් එනවා අප්පා... ඇස් දෙකත් වැහෙනවා...

පිස්සු කරන්න එපා.තව ටිකකින් හදවත් ඇත්තා මනමාලීව ගෙනියනවා..එක බලන්න ඔනි............![]()

එහෙනම් ඔයාට ඉතින් අද බලන්න වෙන්නෙ නෑ. ඊයෙ ඩවුන්ලෝඩ් කළා ඔයා කිවුව ෆිල්ම් එක. බලල විස්තර කියන්නම් පස්සෙ කාලෙක![]()
අලුතින් ෆොන් ගන්න කට්ටියට ෆොන් ගන්න වෙන්නෙ ෆොන් එකේ කැමරා ගාන අනුව තමයි![]()
පිස්සු කරන්න එපා.තව ටිකකින් හදවත් ඇත්තා මනමාලීව ගෙනියනවා..එක බලන්න ඔනි............![]()
Eeeee mokaaada ee.... manamaaliwa ussan yana parayaa...![]()

දිල්වාලෙ දුල්හානියා ලෙජායෙගේ![]()