~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ටම සින්දු ටික බන්... පොඩි කාලේ ඉඳන් අහනවා තාමත් එහෙමයි.... :love::love:

    ඔව්... පට්ට සිංදු ටික...
    සැන්දෑ අහසේ ඉරට මුවාවී කාලය කවුලු දොරින් මිය යනවා


    newgal18.jpg
     
    Last edited:
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව්... පට්ට සිංදු ටික...
    සැන්දෑ අහසේ ඉරට මුවාවී කාලය කවුලු දොරින් මිය යනවා


    newgal18.jpg

    තාත්තා ලග නං මේ ඔක්කොම සින්දු වල කැසට් පීස් තියෙනවා.... :D:D
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තාත්තා ලග නං මේ ඔක්කොම සින්දු වල කැසට් පීස් තියෙනවා.... :D:D

    හ්ම්... අපේ තාත්ත ගාවත් තිබ්බ... ඉස්සර ඉඳලම ගොඩක් අය කැමතියි මෙයාලගෙ සිංදු වලට...
    ►. උදුම්බරා
    ►. චාරුලතා
    ►. මුතුවරුසා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හ්ම්... අපේ තාත්ත ගාවත් තිබ්බ... ඉස්සර ඉඳලම ගොඩක් අය කැමතියි මෙයාලගෙ සිංදු වලට...
    ►. උදුම්බරා
    ►. චාරුලතා
    ►. මුතුවරුසා

    ඔව් ඔව් :love::love::D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තම පටන් ගත්තේ නෑ බන්.. කොහෙද.. නංගි ටිකක් උස්ස්සන් ගිහින් අපේ උන් අනිත් බාගේ උස්සන් ගිහින් :oo::oo::oo:

    එහෙනම් ඔයාට ඉතින් අද බලන්න වෙන්නෙ නෑ. ඊයෙ ඩවුන්ලෝඩ් කළා ඔයා කිවුව ‍ෆිල්ම් එක. බලල විස්තර කියන්නම් පස්සෙ කාලෙක :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එහෙනම් ඔයාට ඉතින් අද බලන්න වෙන්නෙ නෑ. ඊයෙ ඩවුන්ලෝඩ් කළා ඔයා කිවුව ‍ෆිල්ම් එක. බලල විස්තර කියන්නම් පස්සෙ කාලෙක :D

    Ela eka balapanko
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුතින් ෆොන් ගන්න කට්ටියට ෆොන් ගන්න වෙන්නෙ ෆොන් එකේ කැමරා ගාන අනුව තමයි :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිස්සු කරන්න එපා.තව ටිකකින් හදවත් ඇත්තා මනමාලීව ගෙනියනවා..එක බලන්න ඔනි............:angry:

    aaaa hindi film ekak man hithenne... 😂😂😂 passe balanawa dan nidagannawa appa
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දිල්වාලෙ දුල්හානියා ලෙජායෙගේ :P

    Hapaaaaaaaaaa meeee... man mee kalpanaa kara kara hitiye mee dan. Lejaynge nama dihaaa balala meke anith wachana deka mokakada kiyala... winadi 5k giye naaa oya wachana deka daalaaa... 😳😳😳😳😳