HI GM
Mamamth issara oaka kiyewwa, mata dan mathaka nehe
kalin kasade lamayek hitiya neada, ea lamayata mokada karala thiyenne ?
Iyeda kiyewwe....Dan uuta deiyane kiyala babekuth innawa
![]()



නැත්තෙමත් නෑ
ඒක නිසා ඒ ගැන මන් කතා කරන්නේ නෑඒ පාර නයිටි බිස්නස් එකක් පටන් ගත්තද??
NK123 ට තද නිල්පාට මල් චූටි මල් තියන නයිට් ඩ්‍රෙස් එකක් ඕනෙලු
එයා ඉල්ලන්නෙ ලස්සන මොඩර්න් ගවුමක් එක්ක ඉන්න ලස්සන ගැහැණු දැරිවියක්![]()
ප්‍රසිද්ධියේම ඉල්ලනවා... අනේ මමද මේ කොල්ලොන්ට මොනවා වෙලාද කියල.. ඉල්ලපන්කො වෙන මොනාහරි![]()
හීනයක් දැක්ක ද නැත්තම් බෝතලයක් දැක්ක ද?


දැන් ඉන්නේ කලින් wife ගේ අම්ම ගාව කියලා තමා තිබ්බේ
මන් අලුත් කතාව කියෙව්වට පස්සේ තමයි පරණ කතාව කියෙව්වේ
මට හිතා ගන්න බැරි මිනිහා කොහොම මේ දේවල් ඉවසන් හිටියද කියන එක
මොනවද මුන් මේ කියවන්නේ හෑ![]()



බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද
බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද




බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද
ඕව කතා කරනකොට අපේ හිත පෑරෙනවනේ...ඒක නිසා ඒ ගැන මන් කතා කරන්නේ නෑ



https://goo.gl/images/AewwU5
මේක.......
එහෙනම් ඉතින් හොඳ හීනයක් වෙන්න ඇති

