~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    HI GM

    Mamamth issara oaka kiyewwa, mata dan mathaka nehe

    kalin kasade lamayek hitiya neada, ea lamayata mokada karala thiyenne ?

    දැන් ඉන්නේ කලින් wife ගේ අම්ම ගාව කියලා තමා තිබ්බේ

    Iyeda kiyewwe.... ☹️☹️☹️Dan uuta deiyane kiyala babekuth innawa ❤️❤️

    :yes::yes::yes:
    මන් අලුත් කතාව කියෙව්වට පස්සේ තමයි පරණ කතාව කියෙව්වේ

    මට හිතා ගන්න බැරි මිනිහා කොහොම මේ දේවල් ඉවසන් හිටියද කියන එක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :eek: ඒ පාර නයිටි බිස්නස් එකක් පටන් ගත්තද??

    NK123 ට තද නිල්පාට මල් චූටි මල් තියන නයිට් ඩ්‍රෙස් එකක් ඕනෙලු

    එයා ඉල්ලන්නෙ ලස්සන මොඩර්න් ගවුමක් එක්ක ඉන්න ලස්සන ගැහැණු දැරිවියක් :D

    ප්‍රසිද්ධියේම ඉල්ලනවා... අනේ මමද මේ කොල්ලොන්ට මොනවා වෙලාද කියල.. ඉල්ලපන්කො වෙන මොනාහරි😂😂

    බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
    මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ඉන්නේ කලින් wife ගේ අම්ම ගාව කියලා තමා තිබ්බේ



    :yes::yes::yes:
    මන් අලුත් කතාව කියෙව්වට පස්සේ තමයි පරණ කතාව කියෙව්වේ

    මට හිතා ගන්න බැරි මිනිහා කොහොම මේ දේවල් ඉවසන් හිටියද කියන එක

    මිනිස්සුන්ටනේ ප්‍රශ්න එන්නේ බන්.. කට්ට කාගෙන ඉතින් ඉවසන් ඉන්න ඕන... අපිටත් මොන වෙලාවේ මොන ප්‍රශ්න ඒවිද දන්නේ නෑ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොනවද මුන් මේ කියවන්නේ හෑ :shocked:

    අන්න ඇර කන්නාඩි දාගෙන ඉන්න බුවා.. නයිටි බිස්නස් එකක් පටන් අරන්.. දැන් කට්ටිය ඩිසයින් තෝරනවා... :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
    මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද

    ඕකට කියන්නෙ කටකතාවේ විකාශනය කියල
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
    මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද

    රට්ටු හිතන්න ඕන ඒවා හිතල ඉවරයි... :P:rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
    මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද

    ගවුම නයිට් ඩ්‍රෙස් එක අන්ඩර්වෙයා එක කියන්නෙ අසභ්‍ය දේවල් නෙවෙයිනේ. ඒවා හැමොම පාවිච්චි කරන දේවල් නේ... ඕව නැත්නම් තමයි රට්ටු එක එක දේවල් හිතන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕව කතා කරනකොට අපේ හිත පෑරෙනවනේ... :( ඒක නිසා ඒ ගැන මන් කතා කරන්නේ නෑ

    එළ එළ. සමහරවෙලාවට ඉතින් හැමදා ම හිත් පාර පාර ඉන්නවට වැඩිය එකපාර හිතට වෙඩි තියල හොඳ කරගෙන ඉන්න එක ලේසියි :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://goo.gl/images/NfXHft
    මේකනම් හරියන්නෙ නෑ කොහොමත්

    The page you have tried to reach does not exist. :dull:


    9361485398046.jpg
    9361485627422.jpg

    නැ මේ විදිය නෙමේ
    අනිත් එක මේ කෙල්ල වල පාටයි :oo:



    නැ ඕක නෙමේ පාට


    මේක තමයි පාට
    https://www.pinterest.com/pin/15270086217278844

    හැබැයි මල් චුටි වෙන්න ඕනි.
    ඔකේ තියෙන සුදු පාට කෑලි නැ