ඔව්... ලස්සන ඒව තියනව... මතකද ඩී. ඩී. ගුණසේණ මහත්තය සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සදකඩපහණ එකේ සින්දුවකට වයලින් පාරක් දෙන්නෙ... ඇයි වික්ටර් අයියගෙ පොඩි කුමාරි හාමිගෙ සර්පිනා... පාර...
සඳකඩ පහන ගීතයනම් සංගීතය, තනුව, රචනාව හැමදේ ම සුපිරිනෙ

ඔව්... ලස්සන ඒව තියනව... මතකද ඩී. ඩී. ගුණසේණ මහත්තය සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සදකඩපහණ එකේ සින්දුවකට වයලින් පාරක් දෙන්නෙ... ඇයි වික්ටර් අයියගෙ පොඩි කුමාරි හාමිගෙ සර්පිනා... පාර...

සඳකඩ පහන ගීතයනම් සංගීතය, තනුව, රචනාව හැමදේ ම සුපිරිනෙ![]()
►. පළවෙනි ගායනය
►. පළවෙනි ගීත රචනය
►. පළවෙනි අධ්‍යක්ෂණය

අහ ඔව් නේද? ඒකත් මරු තමයි.
සුනිල් එදිරිසිංහයන්ගෙ ගොඩක් සිංදු තියෙනවනෙ ලස්සන. මේ තරම් සියුමැලි ද කළුගල් සිංදුව එහෙම වටිනා අදහසක්නෙ තියෙන්නෙ.
රජී වෙල්ගම + දර්ශන රුවන් දිසානායක... පට්ට... මියුසික් + අදහස දෙක නියමෙට පෑහෙනව...

සුපිරියට ගැලපෙනව. ගායනයත් අදහසත් මියුසික් එකත් මේ ඔයාගෙ අර ඥාණදතේ ප්‍රශ්නෙ මොකද දැන් එලියටම ඇවිත්ද...?
අදකාලෙනම් ගොඩක් වෙලාවට ඕව පොතට විතරයි
නියමයි... නේද....?
රිදෙන්නෙ නැ දැන්.
මේ ඔයාගෙ අර ඥාණදතේ ප්‍රශ්නෙ මොකද දැන් එලියටම ඇවිත්ද...?