https://image.dhgate.com/0x0s/f2-al...orean-casual-women-girls-cute-sweet-round.jpg
මේකනම් මරු අයියේ ඩ්‍රෙස් එක කළු පාට උනානම්
දැන් නිල්පාටනෙ ඉල්ලුවෙ.

අහල පහල කෙල්ලෙක් තියා.... කෙල්ලෙක්ගෙ රුපයක්වත් නෑ බන්![]()
දැන් නිල්පාටනෙ ඉල්ලුවෙ.![]()
ඔව් dark blue ඕනේ
ඒක හොයාගන්න අමාරු නිසා කළු කිව්වේ

මේක හොදයි
පොඩි අවුලකට තියෙන්නේ ගවුම කොට වැඩියි
pose එක අවුල්

හාපෝ කාන්තාරෙකද බන් ඉන්නේ
බෙහෙතකටවත් කෙල්ලෙක් හොයාගන්න නැති

උන්ට කරලා දිලා තියෙන්නේ ඒකයි උන් ගෙදරින් එලියටවත් බහින්නේ නැත්තේ දැන්ඉස්සර පිටිපස්සෙම හිටපු උන්නේ දැන් අඩ ගැහුවත් එන්නේ නෑ
![]()
දැන් හැබැයි වැඩිය ඒ වගේ සින්දු නෑ.
ඔබ දුටු විට මා වටහා ගත්තා ආදරය යනු උමතුවක් බව..![]()
දැන් ගොඩාක් වයලීන් පාර්ට් වලින් හාර්ට් එකටම ඉන්ජෙක්ට් කරන සේන් තියෙන්නෙ..
kollo athara sambandaya wadi wela wage![]()
ඔව් ඔව්. හැබැයි ඉතින් ඒවත් නරක නෑ. සමහර ඒවලනම් අවල් වුණාට
කෙනෙක් ව අනේ................![]()