~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං මේකේ ඉන්නේ මොකටද මැට්ටි... :frown::frown: ඔෆ් කරලා දාල ඉන්න... ෂුවර් නෑ මේ ටිකේ කාලගුණේ... :oo::oo:
    මැටි වලට අකුණු ගහන්නේ නෑ කරන්ට් වදින්නත් නෑ :P බය නැතුව ඉන්නවා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැටි වලට අකුණු ගහන්නේ නෑ කරන්ට් වදින්නත් නෑ :P බය නැතුව ඉන්නවා

    එක නෙමෙයි... උඹට කව්රුහරි පගාවක්වත් දුන්නද බන්... සම්මාන උළෙල සීන් එකට :lol::lol::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක නෙමෙයි... උඹට කව්රුහරි පගාවක්වත් දුන්නද බන්... සම්මාන උළෙල සීන් එකට :lol::lol::rofl::rofl:
    මොකද්ද මොකද්ද සීන් එක කවුද කිවේ මම පගා ගත්ත කියල :shocked: දේවාලේ හැමෝම දන්නවනේ මම සත පහක්වත් එහෙම අයථා විදිහට උපයල නැති බව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද්ද මොකද්ද සීන් එක කවුද කිවේ මම පගා ගත්ත කියල :shocked: දේවාලේ හැමෝම දන්නවනේ මම සත පහක්වත් එහෙම අයථා විදිහට උපයල නැති බව

    නෑ නෑ කවුරුත් කිව්වේ නෑ ඉතීම් :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    coffee-2-smiley-emoticon.png

    සුභපැතුම් පොස්ට් 10k වෙනුවෙන්
     
    • Like
    Reactions: Lejayange

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැටි වලට අකුණු ගහන්නේ නෑ කරන්ට් වදින්නත් නෑ :P බය නැතුව ඉන්නවා

    සුභ පැතුම් පෝස්ට් 43k වෙනුවෙන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තොපි තමා එකට ඉඳල අපි ගැන දුසමාන ආරංචි පතුරවන්නේ :angry:

    හිමින් හිමින් 43000කුත් ටයිප් කරලනේ... සුභ පැතුම් ආ.... වැඩි වැඩියෙන් ටයිප් කරන්නම ලැබේවා... එස්වඃ පුහ්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන සුබක්ද අප්පා. 50K වගේ නං ටිකක් විශේෂයි මේක ගානක් නෑ

    අපිටනම් ඉතින් 50 දෙපාරක් ගහපු නිසා විශේෂ නෑ :rofl::rofl: