~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොරවනවෝ!:baffled:

    මුත්තේ... කහට උගුරක් බොනවැයි..... රස්නෙන්....
    coffee-2-smiley-emoticon.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් බන්... :rofl::rofl: දැන් තමයි කන්නේ

    මටනම් 12:00 වෙද්දි එලාම් එකක් වදිනව බඩෙන්... නිවාඩු දවසට ඒක 3:00 විතර තමයි වදින්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විදුලි කොටනෝ......

    පරිස්සමට වලලු කරාබු ඔක්කොම ගලවල මිදුලට දාන්න ලෝහ එක්ක ඉන්න හොද නෑ අකුණු ගහද්දි....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආආආආආඅ............................ එල එල පරිස්සමෙන් වරෙන්... :D:D:D

    උඹ හිතුවෙ මේ... කෙල්ලෙක් බලන්න බඩගානව කියල නේද...? 5.00ට