~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය අයිනකට වෙලා කෙහෙවලු පටලගන්න මෙතන වටිනා බඩු භාණ්ඩ තියෙනවා :angry: අලුතෙන් ගන්න සල්ලි නෑ කැඩුනොත් :baffled:

    ඒවා දන්නේ නැ අතට අහුවෙන එකෙන් දීලා අරිනවා...
    කටුස්සෝ පොඩ්ඩක් ඇතට වෙලා හිටියොත් හොදයි නැත්තන් චප්ප වෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NK මලයගෙ කොරියන් බෝනික්කියන් අතරත් නැහැනෙ කළු ඇඳුම් ලස්සන :rolleyes:

    හපොයි මගේ පෝස්ට් එක දාන්න බැරිවෙයි එහෙනම් :sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ඒ කාලේ ඉඳන්ම අහන සින්දුවක්.. තාම අහනවා :love::love::love:


    අද ඕක අහන ගමන් fb ගියා. පරණ කෙල්ලෙක් ඒකිගේ කොල්ලව ටැග් කරලා දාපු ලව් පොස්ට් එකක් දැකලා මාර අප්සට්. :(
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!