~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Machan film eka balala nedda
    Eake thiyenawa oaka :D

    මේක තේරුම් ගන්න බැරිවුනා... මම හිතුවෙ මචං කියල පටන් ගනිද්දි ෆිට් එකට මචං කිව්ව කියල " " එක්ක දැම්මනම් හරි...
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මේක තේරුම් ගන්න බැරිවුනා... මම හිතුවෙ මචං කියල පටන් ගනිද්දි ෆිට් එකට මචං කිව්ව කියල " " එක්ක දැම්මනම් හරි...

    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නැ බස් එකේ රැන්ඩම්ව දැක්ක කෙනෙක්

    එළ එළ දැන් ඔහොම හැමදා ම 1 එක්කෙනා දැක දැක ඉඳල හරයන්නෙ නැහැනෙ :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජා මොකෝ අතඃපුරෙන් බිමට බැහැල

    හැමදාම ඔය ගෑනු 1000 දැකලම එපා වෙලා. අලුත් කෙළි පැටව් ඉන්නවද කියල බලන්න වීදි සංචාරයක් කරන්න බැලුවෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම ඔය ගෑනු 1000 දැකලම එපා වෙලා. අලුත් කෙළි පැටව් ඉන්නවද කියල බලන්න වීදි සංචාරයක් කරන්න බැලුවෙ

    :rofl::rofl: දැන් එතකොට ඒ 1000 යන කල දසාව මොකක් ද? :shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රජා මොකෝ අතඃපුරෙන් බිමට බැහැල

    අන්තඃපුරේ උද්ඝෝෂණ... බිසෝවරු මානව හිමිකම් කොමිසමට යන්න හදනව... මම දැක්ක රජ අණින් අධිපීඩිත ජල ප්‍රහාරක රථ සෙට් එකක් බිසෝ මාළිගාව දිහාට බඩ ගානව... මර්දනය කොරයිද දන්නෙ නෑ බිසෝවරු බලවත්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හුවෑ....යෑ...........ආ..හ්හ්...... හම්මෝ ... යම් යම්....


    යම්....යම්...යම්...පාවී පාවී...
    ඈත ලස්සන මල් මල් මල් මල්....
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්....
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්....
    රහස කියනට ආවා... ඔබ සොයා ....මම ආවා....