Machan film eka balala nedda
Eake thiyenawa oaka![]()
මේක තේරුම් ගන්න බැරිවුනා... මම හිතුවෙ මචං කියල පටන් ගනිද්දි ෆිට් එකට මචං කිව්ව කියල " " එක්ක දැම්මනම් හරි...


ඒ කවුද ඒ? එයත් යුනි එකේ එක්කෙනෙක් ද?
ඒකනෙ මල්ලි දැන් ගොලුබෙල්ලටත් වඩා හෙමින්නෙ![]()
නෑ නැ බස් එකේ රැන්ඩම්ව දැක්ක කෙනෙක්

රජා මොකෝ අතඃපුරෙන් බිමට බැහැල
හැමදාම ඔය ගෑනු 1000 දැකලම එපා වෙලා. අලුත් කෙළි පැටව් ඉන්නවද කියල බලන්න වීදි සංචාරයක් කරන්න බැලුවෙ

දැන් එතකොට ඒ 1000 යන කල දසාව මොකක් ද? 
හුවෑ....යෑ...........ආ..හ්හ්...... හම්මෝ ... යම් යම්....
කාගෙන් හරි ගුටි කෑව ද? රජා මොකෝ අතඃපුරෙන් බිමට බැහැල
හුවෑ....යෑ...........ආ..හ්හ්...... හම්මෝ ... යම් යම්....