හෑ ජල ප්රහාරක රථඅන්තඃපුරේ උද්ඝෝෂණ... බිසෝවරු මානව හිමිකම් කොමිසමට යන්න හදනව... මම දැක්ක රජ අණින් අධිපීඩිත ජල ප්රහාරක රථ සෙට් එකක් බිසෝ මාළිගාව දිහාට බඩ ගානව... මර්දනය කොරයිද දන්නෙ නෑ බිසෝවරු බලවත්...
සළු පිලි තෙමාගෙන තෙත ඇඳුම් පිටින් බිසෝවරු උද්ගෝෂණය කරනවා බලන්න ආසාවේ බෑ




