~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තඃපුරේ උද්ඝෝෂණ... බිසෝවරු මානව හිමිකම් කොමිසමට යන්න හදනව... මම දැක්ක රජ අණින් අධිපීඩිත ජල ප්‍රහාරක රථ සෙට් එකක් බිසෝ මාළිගාව දිහාට බඩ ගානව... මර්දනය කොරයිද දන්නෙ නෑ බිසෝවරු බලවත්...
    හෑ ජල ප්‍රහාරක රථ :shocked: සළු පිලි තෙමාගෙන තෙත ඇඳුම් පිටින් බිසෝවරු උද්ගෝෂණය කරනවා බලන්න ආසාවේ බෑ :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තඃපුරේ උද්ඝෝෂණ... බිසෝවරු මානව හිමිකම් කොමිසමට යන්න හදනව... මම දැක්ක රජ අණින් අධිපීඩිත ජල ප්‍රහාරක රථ සෙට් එකක් බිසෝ මාළිගාව දිහාට බඩ ගානව... මර්දනය කොරයිද දන්නෙ නෑ බිසෝවරු බලවත්...

    :shocked::shocked: රජවාසල එක ම ගාලගෝට්ටියක් වෙලා වගේ. රජතුමා ඒක ද දන්නෙ නෑ පැනල යනව කියන්නෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෑ ජල ප්‍රහාරක රථ :shocked: සළු පිලි තෙමාගෙන තෙත ඇඳුම් පිටින් බිසෝවරු උද්ගෝෂණය කරනවා බලන්න ආසාවේ බෑ :love:

    රජාට තෙමන්න ලැබෙන්නෙ නෑ තවුසන් බිසෝවරු... ගෙඩි පිටින් තවුසන්... තෙමෙන්න තෙමන්නනම් සප්තමහා සාගරේම ගේන්න වෙයි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්මැලි අප්පා :dull:

    අද කරවල වේලන්න ගියෙ නැද්ද? නැත්තම් අහල පහල හිටපු කටුස්සියො ටික කොහෙ හරි ගිහින?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :shocked::shocked: රජවාසල එක ම ගාලගෝට්ටියක් වෙලා වගේ. රජතුමා ඒක ද දන්නෙ නෑ පැනල යනව කියන්නෙ :rofl:

    හ්ම්... හ්ම්... "බඩබන්කඩත්" අහිමිව....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ ජල ප්‍රහාරක රථ :shocked: සළු පිලි තෙමාගෙන තෙත ඇඳුම් පිටින් බිසෝවරු උද්ගෝෂණය කරනවා බලන්න ආසාවේ බෑ :love:

    කටුස්සන්ටත් තියෙන්නෙ එසේ මෙසේ ආසවල් නෙවේ වගේ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දුක හිතෙන සිංදු දාන්න තරහා වෙන්නම ඔනි යැ......:dull::dull::dull:පාලු නිසා නේ.........:(:(:(

    මොකද අනේ.........පාලූ
    අපි දෙන්නා............යාලූ
    රෑට කන්නෙ...........මාලූ
    පෙරවන්නේ...........සාලූ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි උම්මග්ග ජාතකේ කියෙව්වෙ නැද්ද...? කේවට්ටයට වෙන්නෙ...

    කියවල නැද්ද කොහෙ ද. කියෙවුවත් මතක නෑ :rofl:

    මං කියවපු එක පොතකවත් එක කථාවක්වත් මට මතක නෑ දැන් :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කියවල නැද්ද කොහෙ ද. කියෙවුවත් මතක නෑ :rofl:

    මං කියවපු එක පොතකවත් එක කථාවක්වත් මට මතක නෑ දැන් :D

    බඩබන්කඩ = අමුඩ ලේන්සුව , යට ඇඳුම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනම් ඉතින් සමහර අයට වෙනවනෙ :D

    සමහර ඒවයෙ අවස්ථා සම්බන්ධය, කා විසින් කාට කියන ලදිද කියන ඒව පවා මතකයි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර ඒවයෙ අවස්ථා සම්බන්ධය, කා විසින් කාට කියන ලදිද කියන ඒව පවා මතකයි..

    එහෙම ද? එළ. මටනම් එහෙම කිසි ම පොතක මතක නෑ. අඩුගානෙ මං කියවල තියෙන පොත්වල නම්වත් මතක නෑ. කලාතුරකින් 2,3 නම් තමයි මතක :D