~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඕක කියෙව්වා වචනේ මතක නෑ නෙ ඒ උනාට හයියෝ :sorry:

    ඒක තමයි. උම්මග්ග ජාතකය පාසල් පොතේ හරි දහම්පාසල් පොතේ හරි එනව ද? නිකන් ඒ වගේ මතකයක් ඈත තියෙනව වගේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම ද? එළ. මටනම් එහෙම කිසි ම පොතක මතක නෑ. අඩුගානෙ මං කියවල තියෙන පොත්වල නම්වත් මතක නෑ. කලාතුරකින් 2,3 නම් තමයි මතක :D

    රචකයා වගේ දේවල් මතක් හිටින්නෙ නෑ...
    යාලුවෙක් හිටිය ඌනම් පොතක ලියනව බලන ෆිල්ම් + කියවන පොත්...
    මමනම් පොඩි ඇප් එකක ඔක්කොම ඩීටෙල්ස් දීල තියෙන්නෙ කවර් පේජ් + ISBN එක්කම නැත්නම් එකම පොත දෙපාරක් ගන්නව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාත් ඕක කියෙව්වා වචනේ මතක නෑ නෙ ඒ උනාට හයියෝ :sorry:

    හරියට උත්තරේ දුන්නෙ නැත්නම් බඩබන්කඩ ගලවනව කට්ටිය ඉස්සරහම
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    sri_lanka2.jpg

    පට්ට ෆිල්ම් එක :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි. උම්මග්ග ජාතකය පාසල් පොතේ හරි දහම්පාසල් පොතේ හරි එනව ද? නිකන් ඒ වගේ මතකයක් ඈත තියෙනව වගේ
    අර ලිඳේ මැණික් ගලක චායාව දැකල අනික් අය ලිඳ ඉහිද්දී ලිඳේ නෙවේ ගහ උඩ කපුටු කූඩුවේ ය මැණික තියෙන්නේ කියල මැණික ගත්ත එක එහෙම ඕකේ තමා තියෙන්නේ.

    කටුස්සාගේ කරේ රත්තරන් බඳින කතාව තියෙන්නෙත් උම්මග්ග ජාතකේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රචකයා වගේ දේවල් මතක් හිටින්නෙ නෑ...
    යාලුවෙක් හිටිය ඌනම් පොතක ලියනව බලන ෆිල්ම් + කියවන පොත්...
    මමනම් පොඩි ඇප් එකක ඔක්කොම ඩීටෙල්ස් දීල තියෙන්නෙ කවර් පේජ් + ISBN එක්කම නැත්නම් එකම පොත දෙපාරක් ගන්නව

    මමනම් ‍ෆිල්ම්වලටනම් ඉතින් කරන්නෙ බලන ‍ෆිල්ම් එකේ විස්තරය මට මතකනම් ගන්නෙ නෑ. මතක නැත්තම් ආයිත් අරගෙන බලනව :rofl::rofl: සමහර ඒවනම් හාඩ් එකේ තියාගන්නව ආයිත් බලන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර ලිඳේ මැණික් ගලක චායාව දැකල අනික් අය ලිඳ ඉහිද්දී ලිඳේ නෙවේ ගහ උඩ කපුටු කූඩුවේ ය මැණික තියෙන්නේ කියල මැණික ගත්ත එක එහෙම ඕකේ තමා තියෙන්නේ.

    කටුස්සාගේ කරේ රත්තරන් බඳින කතාව තියෙන්නෙත් උම්මග්ග ජාතකේ :P

    :shocked::shocked: ඒකෙ ද ඒව තියෙන්නෙ? ඔය වගේ ඒව කියවල තියෙනවනෙ කොයි ලෝකෙන් හරි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ මල්ලි මොකෝ වෙන්නෙ?

    දැන්නම් මුකුත් වෙන්නේ නැ අයියේ
    කාලා ඉවරවෙලා පොඩි නින්දක් දාන්න කිරිය පැත්තේ ආවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමනම් ‍ෆිල්ම්වලටනම් ඉතින් කරන්නෙ බලන ‍ෆිල්ම් එකේ විස්තරය මට මතකනම් ගන්නෙ නෑ. මතක නැත්තම් ආයිත් අරගෙන බලනව :rofl::rofl: සමහර ඒවනම් හාඩ් එකේ තියාගන්නව ආයිත් බලන්න

    කවුරුහරි සොෆ්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි ඩීටෙල් ඔක්කොම දෙන්න පුලුවන්.

    පොත් අරන්ගියාම ගෙනත් දෙන්නෙ නෑනේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ගැහැණු ළමයව ම හොයාගෙන එයාගෙ ම පින්තූරයක් අරගෙන දාන්න වෙන්නෙ :D

    එයාව ඉතින් ආයේ දකින්න ලැබේවි කියලා හිතන්න අමාරුයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන්නම් මුකුත් වෙන්නේ නැ අයියේ
    කාලා ඉවරවෙලා පොඩි නින්දක් දාන්න කිරිය පැත්තේ ආවා

    නින්දක් නම් දෑවට කමක් නෑ..පස්සෙ පස්සෙ මේක වැසිකිලිය කරගන්නව එහෙම නෙවෙයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නම් මුකුත් වෙන්නේ නැ අයියේ
    කාලා ඉවරවෙලා පොඩි නින්දක් දාන්න කිරිය පැත්තේ ආවා

    :rofl::rofl: නිදාගන්නෙ කිරියෙ ද? වෙන ම නිදාගන්න ත්‍රේඩ් එකක් දාන්න තියෙන්නෙ :rofl::rofl: