මාත් ඕක කියෙව්වා වචනේ මතක නෑ නෙ ඒ උනාට හයියෝ![]()
ඒක තමයි. උම්මග්ග ජාතකය පාසල් පොතේ හරි දහම්පාසල් පොතේ හරි එනව ද? නිකන් ඒ වගේ මතකයක් ඈත තියෙනව වගේ
මාත් ඕක කියෙව්වා වචනේ මතක නෑ නෙ ඒ උනාට හයියෝ![]()
එහෙම ද? එළ. මටනම් එහෙම කිසි ම පොතක මතක නෑ. අඩුගානෙ මං කියවල තියෙන පොත්වල නම්වත් මතක නෑ. කලාතුරකින් 2,3 නම් තමයි මතක![]()
මාත් ඕක කියෙව්වා වචනේ මතක නෑ නෙ ඒ උනාට හයියෝ![]()
රෑ.....සිහිනේ.........ඔබ ලග මා සැනසෙනවා............
මා.........සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා....
![]()








අර ලිඳේ මැණික් ගලක චායාව දැකල අනික් අය ලිඳ ඉහිද්දී ලිඳේ නෙවේ ගහ උඩ කපුටු කූඩුවේ ය මැණික තියෙන්නේ කියල මැණික ගත්ත එක එහෙම ඕකේ තමා තියෙන්නේ.ඒක තමයි. උම්මග්ග ජාතකය පාසල් පොතේ හරි දහම්පාසල් පොතේ හරි එනව ද? නිකන් ඒ වගේ මතකයක් ඈත තියෙනව වගේ
රචකයා වගේ දේවල් මතක් හිටින්නෙ නෑ...
යාලුවෙක් හිටිය ඌනම් පොතක ලියනව බලන ෆිල්ම් + කියවන පොත්...
මමනම් පොඩි ඇප් එකක ඔක්කොම ඩීටෙල්ස් දීල තියෙන්නෙ කවර් පේජ් + ISBN එක්කම නැත්නම් එකම පොත දෙපාරක් ගන්නව

සමහර ඒවනම් හාඩ් එකේ තියාගන්නව ආයිත් බලන්නඅර ලිඳේ මැණික් ගලක චායාව දැකල අනික් අය ලිඳ ඉහිද්දී ලිඳේ නෙවේ ගහ උඩ කපුටු කූඩුවේ ය මැණික තියෙන්නේ කියල මැණික ගත්ත එක එහෙම ඕකේ තමා තියෙන්නේ.
කටුස්සාගේ කරේ රත්තරන් බඳින කතාව තියෙන්නෙත් උම්මග්ග ජාතකේ![]()

ඒකෙ ද ඒව තියෙන්නෙ? ඔය වගේ ඒව කියවල තියෙනවනෙ කොයි ලෝකෙන් හරිනෑනේ.....![]()

අහ මල්ලි මොකෝ වෙන්නෙ?
මමනම් ෆිල්ම්වලටනම් ඉතින් කරන්නෙ බලන ෆිල්ම් එකේ විස්තරය මට මතකනම් ගන්නෙ නෑ. මතක නැත්තම් ආයිත් අරගෙන බලනවසමහර ඒවනම් හාඩ් එකේ තියාගන්නව ආයිත් බලන්න
ඒ ගැහැණු ළමයව ම හොයාගෙන එයාගෙ ම පින්තූරයක් අරගෙන දාන්න වෙන්නෙ![]()
දැන්නම් මුකුත් වෙන්නේ නැ අයියේ
කාලා ඉවරවෙලා පොඩි නින්දක් දාන්න කිරිය පැත්තේ ආවා
මමනං කොහොමත් ඇඳුම් නැතුවනේ ඉන්නේහරියට උත්තරේ දුන්නෙ නැත්නම් බඩබන්කඩ ගලවනව කට්ටිය ඉස්සරහම

දැන්නම් මුකුත් වෙන්නේ නැ අයියේ
කාලා ඉවරවෙලා පොඩි නින්දක් දාන්න කිරිය පැත්තේ ආවා

නිදාගන්නෙ කිරියෙ ද? වෙන ම නිදාගන්න ත්රේඩ් එකක් දාන්න තියෙන්නෙ 
