කවුරුහරි සොෆ්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි ඩීටෙල් ඔක්කොම දෙන්න පුලුවන්.
පොත් අරන්ගියාම ගෙනත් දෙන්නෙ නෑනේ...
ගොඩක් කැටලොග් සොෆ්ට්වෙයාර්වල පහසුකම් තියෙනව එහෙම දාල තියන්න. පිටරටවල පොත්වලනම් ඉතින් ISBN එක දුන්න ගමන් පොතේ සේර ම විස්තර එනවනෙ ගොඩක් ඒවල.
කවුරුහරි සොෆ්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි ඩීටෙල් ඔක්කොම දෙන්න පුලුවන්.
පොත් අරන්ගියාම ගෙනත් දෙන්නෙ නෑනේ...
එයාව ඉතින් ආයේ දකින්න ලැබේවි කියලා හිතන්න අමාරුයි

එයාව ඉතින් ආයේ දකින්න ලැබේවි කියලා හිතන්න අමාරුයි
නිදාගන්නෙ කිරියෙ ද? වෙන ම නිදාගන්න ත්රේඩ් එකක් දාන්න තියෙන්නෙ
![]()

කාලෙකට පස්සේ ඊයේ තමයි මේක අහන්න ලැබුනේ..
තාම ඔලුව වටේ කැරකෙනවා![]()

හිතේ ඇඳුන රූපයක් ඇතිනේ... ඒක අතට ගන්න.. දකුණු අතට... ඊට පස්සෙ පැන්සල අතට ගන්න කොලේක කුරුටු ගාන්න... ඒවගේ කෙනෙක් හොයමු...

මම දන්නේ නෑ ඕවා මාත් මේ කවුරුහරි දානකන් බලන් ඉන්නේකටුස්සෝ අලුත් ත්රෙඩ් එක අද දානවද?
හිතේ ඇඳුන රූපයක් ඇතිනේ... ඒක අතට ගන්න.. දකුණු අතට... ඊට පස්සෙ පැන්සල අතට ගන්න කොලේක කුරුටු ගාන්න... ඒවගේ කෙනෙක් හොයමු...
කියන්න බැහැනෙ. කවු ද දන්නෙ ඉතින්![]()

මම දන්නේ නෑ ඕවා මාත් මේ කවුරුහරි දානකන් බලන් ඉන්නේ![]()
අතට ගන්න
මට හුරු වම් අත
දෛවයේ සරදමකින් නැවත ඈ හමුවුවොත්...![]()

පොලිසියට ගියානම් චිත්රය ඇඳගන්න තිබුණ

දැන් එතකොට ඒ 1000 යන කල දසාව මොකක් ද?
![]()
කමක් නෑ හුරු අතට ගන්න
හිතට -----> අතට -----> පැන්සලට -----> කොලේට -----> අපිට...