ආ ඕං, සීයට වැඩියෙන් දාපු අය විතරක් ඇති නේද.
(1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670..............
Total Posts - 216,118


දුකට කියන කවි...

දෙදහ පැන්නට පස්සේ දේවාලය ගොඩනැගීමේ බද්දට අහුවෙනවාපප්පර පප් පප්පර පප් පප්පර පප් පා.....
මාගේ 2000 වෙනි මණ්ඩප පොස්ට් එක
යේ.. යේ.. හේ.. හේ..
දැන් ඉතින් අලුත් ත්රෙඩ් එකකට ගියාට කමක් නැ
පෝස්ට් වැඩි උනොත් gt අයියා මේක මකයි. අපරාදේ මගේ 2000
ඒ නිසා ඉක්මනටම යමු
හැටදාහක් ගෙවල රිසිට් එක අරන් යන්න මගෙන් මිල සූත්රයනම් දැනගන්න දෙයක් නැහැනෙ. මේ යන විදියට ම තෙල් මිල හා ඩොලර් අගය ගියොත් ලබන 10 වෙනිද තෙල් වැඩිවෙන්නෙ නෑ. (ඊට කලින් අයවැයෙන් පිස්සුවක් නටයිනෙ කොහොමත්)
සැබෑ කොහොම වෙතත් ආදරේ කියල වර්තමානයේ සුලභව බාවිතා වෙන දේටනම් තෙල්මිල බලපානව.



මම නෑ. මං ත්රේඩ් එක දැම්මොත් ඒ එළකිරි සංවාද මණ්ඩපයෙ අවසානය සනිටුහන් වෙයි

මිළ සූත්රයත් හරියට සැබෑ ආදරේ වගේ, තියෙනවා තියෙනවා කිව්වට කවුරුත් අද වෙනකන් දැකලත් නෑ. කාටවත් තේරිම් ගන්නත් බෑ. සැරින් සැරේ වෙනස් වෙනවත් එක්ක. හැමවෙලේම ගණං උස්සනවා

තව ටිකක් කල් යද්දි Portable Hard Disk වලට හා Pen Driver වලට Fingerprint Security එනව. ඒකත් නරක නෑදැනට ම ඩිවයිස් කිහිපයක තියෙනව
![]()



මිළ සූත්රයත් හරියට සැබෑ ආදරේ වගේ, තියෙනවා තියෙනවා කිව්වට කවුරුත් අද වෙනකන් දැකලත් නෑ. කාටවත් තේරිම් ගන්නත් බෑ. සැරින් සැරේ වෙනස් වෙනවත් එක්ක. හැමවෙලේම ගණං උස්සනවා

ආ ඕං, සීයට වැඩියෙන් දාපු අය විතරක් ඇති නේද.
[/SIZE]
