~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ ඕං, සීයට වැඩියෙන් දාපු අය විතරක් ඇති නේද.

    (1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670..............

    Total Posts - 216,118

    (31) Dodo Mahaththaya - 1,566 :cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පප්පර පප් පප්පර පප් පප්පර පප් පා.....

    මාගේ 2000 වෙනි මණ්ඩප පොස්ට් එක

    යේ.. යේ.. හේ.. හේ..

    දැන් ඉතින් අලුත් ත්‍රෙඩ් එකකට ගියාට කමක් නැ
    පෝස්ට් වැඩි උනොත් gt අයියා මේක මකයි. අපරාදේ මගේ 2000
    ඒ නිසා ඉක්මනටම යමු
    දෙදහ පැන්නට පස්සේ දේවාලය ගොඩනැගීමේ බද්දට අහුවෙනවා :yes: හැටදාහක් ගෙවල රිසිට් එක අරන් යන්න මගෙන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිල සූත්‍රයනම් දැනගන්න දෙයක් නැහැනෙ. මේ යන විදියට ම තෙල් මිල හා ඩොලර් අගය ගියොත් ලබන 10 වෙනිද තෙල් වැඩිවෙන්නෙ නෑ. (ඊට කලින් අයවැයෙන් පිස්සුවක් නටයිනෙ කොහොමත් :rofl:)

    සැබෑ කොහොම වෙතත් ආදරේ කියල වර්තමානයේ සුලභව බාවිතා වෙන දේටනම් තෙල්මිල බලපානව.

    :oo::oo::oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිළ සූත්‍රයත් හරියට සැබෑ ආදරේ වගේ, තියෙනවා තියෙනවා කිව්වට කවුරුත් අද වෙනකන් දැකලත් නෑ. කාටවත් තේරිම් ගන්නත් බෑ. සැරින් සැරේ වෙනස් වෙනවත් එක්ක. හැමවෙලේම ගණං උස්සනවා

    ඔය තියෙන්නේ මරු අර්ථකතනයක් :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ටිකක් කල් යද්දි Portable Hard Disk වලට හා Pen Driver වලට Fingerprint Security එනව. ඒකත් නරක නෑ :D දැනට ම ඩිවයිස් කිහිපයක තියෙනව:D

    :shocked::shocked:
    ගානත් වැඩිවෙයිනේ...:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    (1) EvilEye - 27,246 (2) Sara531 - 14,830 (3) Dilzzzz - 14,403 (4) LazyLizard - 13,745 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,092 (7) upulpdn - 8,678 (8) Ashan052 - 6,995 (9) Malinga - 6,385 (10) shaminda peiris - 5,933 (11) sayo - 5,549 (12) cedric1986 - 5,272 (13) amoeba2576 - 4,819 (14) STU26015 - 4,817 (15) jasz - 4,595

    මේ 5 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරගෙන රෑ 7,9ත් අතරේ ත්‍රෙඩ් එක දාන්න....වැඩියෙන්ම ඇක්ටිව් ඉන්න 25 ට pm දාන්න...පුලුවන් වෙලාව අහලා..අනික් අයටත් කියන්න..

    කටුස් පොස්ටරේ වෙනස්කම් කරන්න තියෙ නම් එක දැන්ම හදන්න...ත්‍රෙඩ් එක දාන කෙනා පොස්ටර් එක ඉල්ලගන්න...

    කරුනාකරලා අනන් මනන් විකාර කියවන්න එපා...මොකද මේක වගකීමක් නෙමෙයි..යුතුකමක.....මේකට වෙලා කියවන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකත් දාන්න පුලුවන් වෙන්න ඔනි...

    5 දෙනා කතා බහ කරලා ත්‍රෙඩ් එක දාන්න.ඇමී ඇක්ටිව් නැති නිසා අනික් 4 දෙනා කතා කරලා දාන කෙනා තීරනය කරන්න.....

    ආඩි 7දෙනාගෙ කැද හැලිය වගෙ අනිකා දානකම් හො කතා කරනකම් බලන් ඉන්න එපා.....හැමොම එකතු වෙලා කරන වැඩක් මේක.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිළ සූත්‍රයත් හරියට සැබෑ ආදරේ වගේ, තියෙනවා තියෙනවා කිව්වට කවුරුත් අද වෙනකන් දැකලත් නෑ. කාටවත් තේරිම් ගන්නත් බෑ. සැරින් සැරේ වෙනස් වෙනවත් එක්ක. හැමවෙලේම ගණං උස්සනවා

    මිල සූත්‍රය කියල නමක් දැම්මට ඕක එහෙ වැඩිවෙද්දි මෙහෙ වැඩි වෙනව. ආදරය එතකොට එහෙ ඇතිවෙද්දි මෙහෙ ඇතිවෙනව වගේ ද? :rofl: