Uber Pickme Taxi duwana aya

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Elakiriye innawada Uber Pickme Taxi duwana aya Tata nano ehema dala wade profitable da Maintenance kohomada
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ටාටානැනෝ නං බජට් ටැක්සි එකට දාපං. අර දෙකේ හයර් එන එකක් නෑ එච්චර.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ehemada bung umbath wade karanawada

    නෑ. මම ඔය සර්විස් තුනේම හයර් යනවා. ඒ අය එක්ක කතා බහ කරද්දී තේරුනේ.

    බජට් ටැක්සි එකේ නං හයර් වැඩිපුර ගන්න නං උන්ගේ කෝල් සෙන්ටර් එකේ අයට සම්තින් එකක් දෙන්න ඕනිලු.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ow ban .. 4k -6k wage dawasata... fulltime

    boru kiyanna epa bro mama dawasak uber padda friday dawasaka 10 indan 11.30 wenakan mata 1100k witara hambuna. sunday 6 pm indan 9.30pm wage duwala 2400 k wage set unaa. oya full time kerenawanam 9 hrs wage diwwoth 10 k wath set wenawa.