~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    11.gif


    :yes::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම දුක තමයි
    එක එක්කෙනා තරහ වේවි යනවා

    ඕව ගැන හිතන්න එපා. ඒ අයට ඉතින් හේතුවක් තියෙනවනම් තරහ වෙන්න හා තමන් වරදක් කරල නැත්තම් ඒක එයාලගෙ කැමැත්තනෙ. ඒකට ඉතින් ඔයාට කරන්න දෙයක් නෑ. සමහර අයටනම් තරහවෙන ඒවට හේතුවක් ඕනත් නෑ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    podi ayagei
    loku ayagei

    :rofl::rofl: පොඩි අයට වෙලාව නැතිවුණත් ලොකු අයට වෙලාව නැති වුණොත් ලොකු අවුලක් වෙන්නෙ. :rofl: