සයෝ අක්කිව පෙන්නන ජයංග මහතා ගොඩක් මහන්සි වෙලා වගේ
පාඩුවෙ ඉන්නවද.....නැත්නම් මම යන්නද.....
පාඩුවෙ ඉන්නවද.....නැත්නම් මම යන්නද.....
හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
සරළවද මේක විවෘත කරේ?
කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?

හපෝ.. උබට අපිව මතක් උනේ නෑ නේද![]()
යන්න එපා දෙයියෝ.... මෙයාට අර කෙලේගෙන් හිනාවක් ලැබිල... ඒකයි ඔය....
?පැත්තපලාතෙ ආවෙ නැතුව ඉදල, චෝදනා කරනවද... මාලිංග හිටියා ඌට කිව්ව මම..

කාලත් පැයකට වඩා දැන්....

හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
සරළවද මේක විවෘත කරේ?
කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?


