~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    innawada? :rolleyes::rolleyes:

    :yes::yes::yes:

    sayo.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සයෝ අක්කිව පෙන්නන ජයංග මහතා ගොඩක් මහන්සි වෙලා වගේ

    මහන්සියක් නෑ... හිත හොද මනුස්සය එයා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාඩුවෙ ඉන්නවද.....නැත්නම් මම යන්නද.....

    යන්න එපා දෙයියෝ.... මෙයාට අර කෙලේගෙන් හිනාවක් ලැබිල... ඒකයි ඔය....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
    සරළවද මේක විවෘත කරේ?

    කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
    සරළවද මේක විවෘත කරේ?

    කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?

    ඉතාම සරල චාම් උත්සවක් තිබුනේ :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හපෝ.. උබට අපිව මතක් උනේ නෑ නේද :sorry:

    පැත්තපලාතෙ ආවෙ නැතුව ඉදල, චෝදනා කරනවද... මාලිංග හිටියා ඌට කිව්ව මම..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැත්තපලාතෙ ආවෙ නැතුව ඉදල, චෝදනා කරනවද... මාලිංග හිටියා ඌට කිව්ව මම..

    PM එකක්වත් දැම්මනම් මන් දුවගෙන එනවනේ :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හායි..මේක විවෘත කරන්න මට ආරාධනා කරේ නැත්තෙ ඇයි?
    සරළවද මේක විවෘත කරේ?

    කෝ මගේ පොටෝ එකක් තියෙනවද මේකේ කවර් එකේ?

    මොකක්.....කුමරුන්ට කිවෙ නැද්ද.........:shocked:
    කො මේ සෙදිරිස් කොලුවා:angry::angry: