සේදිරිස් ආතව මහා පාවාදීමකට ලක්වෙනව
සේදිරිස් උන්නහේවා දැක්කෙත් නැ අද
සේදිරිස් ආතව මහා පාවාදීමකට ලක්වෙනව
ඔබ වහන්සෙට අරාධනා නොකරපු එවුන්ට දඩුවම් පමුණුවන්න මහරජතුමනි,
අපිත් බලෙන්ම උත්සවයට කඩා වැදුනා මිස එකෙක්වත් හරියට නැකත් වෙලාව කිවේ නැ
සේදිරිස් උන්නහේවා දැක්කෙත් නැ අද

සිකුරාදා නේ.... ටිකක් ශේප් එකෙ ඉන්නව ....
එහෙනම් ඉතින් අද වැඩිපුර පෝස්ට් ගානක් දාන්න පුළුවන් වෙයිහ්ම්... අපිත් පාරෙ ඉදන් හොටේ දාගෙන හිටියෙ..... අපි ඉතින් අළුත් අයනේ.... පරණ අය රිංගල පොරකාල මොනවද ටැග් ද මොනවද බෙදාගෙන කෑවත් එක්ක... අපිට දුන්නෙ නෑ....

එළ එළ ඒකත් හොඳයි.එහෙනම් ඉතින් අද වැඩිපුර පෝස්ට් ගානක් දාන්න පුළුවන් වෙයි
එහෙම ටාගට් එකක් නෑ ඔයෙ අහනදේට උත්තර දීල වෙන දෙයක් බලාගෙන ඉන්නව...
මේ උඹ අහල තියනවද චාමර වීරසිනංහගෙ "අමාමහ නිවන් වඩින්න පෙර තව සැරයක්" කියන සිංදුව... මෙඅ දැන් අහන ගමන් පට්ට ලීඩ් පාරක් තියනව නිකං අඩනව වගේ....


ඒක ආවෙ මතක විදියට සඳහම් සිසිලෙන් කියන ඇල්බම් එකේ එයාගෙ.
පට්ට මියුසික් මට ලැබුනෙ ලගදි ඇහුවෙ අද...
ඒ ඇල්බම් එකේ සෝමහාමුදුරුවන් වෙනුවෙන් කියපු ගීතත් අතුළතු වුණා මතක විදයට.
මම කිව්ව එකත් සෝම හාමුදුරුවො ගැන තමයි කියන්නෙ.... නිවන් යන්න කලින් ආයෙම ලංකාවට වැඩල මිනිස්සුන්ට බණ කියන්න කියන කතාවක් යන්නෙ... මම ආසම අර ලීඩ් ගිටාර් පාර්ට් එකට...
අහ ඒක තමයි. එහෙම ගීත තමයි ඇතුළත් වුණේ. තව ඉතින් හාමුදුරුවරු කරන වැරදි ගැන ගීතත් තිබුණ.