~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔබ වහන්සෙට අරාධනා නොකරපු එවුන්ට දඩුවම් පමුණුවන්න මහරජතුමනි,

    අපිත් බලෙන්ම උත්සවයට කඩා වැදුනා මිස එකෙක්වත් හරියට නැකත් වෙලාව කිවේ නැ

    හ්ම්... අපිත් පාරෙ ඉදන් හොටේ දාගෙන හිටියෙ..... අපි ඉතින් අළුත් අයනේ.... පරණ අය රිංගල පොරකාල මොනවද ටැග් ද මොනවද බෙදාගෙන කෑවත් එක්ක... අපිට දුන්නෙ නෑ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේදිරිස් උන්නහේවා දැක්කෙත් නැ අද

    අදත් කොහෙ හරි ගැහැණු දැරිවියක් පස්සෙන් යන්න ඇති :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිකුරාදා නේ.... ටිකක් ශේප් එකෙ ඉන්නව ....

    එළ එළ ඒකත් හොඳයි. :D එහෙනම් ඉතින් අද වැඩිපුර පෝස්ට් ගානක් දාන්න පුළුවන් වෙයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්... අපිත් පාරෙ ඉදන් හොටේ දාගෙන හිටියෙ..... අපි ඉතින් අළුත් අයනේ.... පරණ අය රිංගල පොරකාල මොනවද ටැග් ද මොනවද බෙදාගෙන කෑවත් එක්ක... අපිට දුන්නෙ නෑ....

    මමනම් ශේප් එකේ රිංගලා ටැග් එකක් ඉස්සුවා ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ ඒකත් හොඳයි. :D එහෙනම් ඉතින් අද වැඩිපුර පෝස්ට් ගානක් දාන්න පුළුවන් වෙයි

    එහෙම ටාගට් එකක් නෑ ඔයෙ අහනදේට උත්තර දීල වෙන දෙයක් බලාගෙන ඉන්නව...

    මේ උඹ අහල තියනවද චාමර වීරසිනංහගෙ "අමාමහ නිවන් වඩින්න පෙර තව සැරයක්" කියන සිංදුව... මෙඅ දැන් අහන ගමන් පට්ට ලීඩ් පාරක් තියනව නිකං අඩනව වගේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ටාගට් එකක් නෑ ඔයෙ අහනදේට උත්තර දීල වෙන දෙයක් බලාගෙන ඉන්නව...

    මේ උඹ අහල තියනවද චාමර වීරසිනංහගෙ "අමාමහ නිවන් වඩින්න පෙර තව සැරයක්" කියන සිංදුව... මෙඅ දැන් අහන ගමන් පට්ට ලීඩ් පාරක් තියනව නිකං අඩනව වගේ....

    :yes::yes:

    ඒක ආවෙ මතක විදියට සඳහම් සිසිලෙන් කියන ඇල්බම් එකේ එයාගෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes:

    ඒක ආවෙ මතක විදියට සඳහම් සිසිලෙන් කියන ඇල්බම් එකේ එයාගෙ.

    පට්ට මියුසික් මට ලැබුනෙ ලගදි ඇහුවෙ අද...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පට්ට මියුසික් මට ලැබුනෙ ලගදි ඇහුවෙ අද...

    ඒ ඇල්බම් එකේ සෝමහාමුදුරුවන් වෙනුවෙන් කියපු ගීතත් අතුළතු වුණා මතක විදයට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ ඇල්බම් එකේ සෝමහාමුදුරුවන් වෙනුවෙන් කියපු ගීතත් අතුළතු වුණා මතක විදයට.

    මම කිව්ව එකත් සෝම හාමුදුරුවො ගැන තමයි කියන්නෙ.... නිවන් යන්න කලින් ආයෙම ලංකාවට වැඩල මිනිස්සුන්ට බණ කියන්න කියන කතාවක් යන්නෙ... මම ආසම අර ලීඩ් ගිටාර් පාර්ට් එකට...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව්ව එකත් සෝම හාමුදුරුවො ගැන තමයි කියන්නෙ.... නිවන් යන්න කලින් ආයෙම ලංකාවට වැඩල මිනිස්සුන්ට බණ කියන්න කියන කතාවක් යන්නෙ... මම ආසම අර ලීඩ් ගිටාර් පාර්ට් එකට...

    අහ ඒක තමයි. එහෙම ගීත තමයි ඇතුළත් වුණේ. තව ඉතින් හාමුදුරුවරු කරන වැරදි ගැන ගීතත් තිබුණ.